Samsung WiFi Air Conditioner ගන්න තැනක්?

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    SAMSUNG SPLIT TYPE WINDFREE WIFI INVERTER AIR CONDITIONER 12000BTU.

    මෙන්න මේ Ac එක ගන්න තැනක් නැද්ද. බලපු එක තැනකවත් නෑනෙ. WiFi තියන එකක් තමයි ඔන මට.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මෙන්න මේ වගේ gadget එකක් ගත්තොත් මොකෝ

    amazon.co.uk/Sensibo-Conditioner-Controller-Compatible-Android/dp/B01MU2YSR4/
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඇත්තටම එහෙම wifi එකක් ඕනම නෑ. Hey google කියන පරක්කුවට අපිට අතින් remort එකෙන් ඕක ඊට කලින් කරගන්න පුළුවන්. උබට එහෙම එකක් ඕන බොරු සොබ්බෙ අනිත් උන්ට පඩ ශෝ එක පෙනන්න දැන් කටිනුත් මේක වැඩ කියල පෙනන්න විතරයි තාම ඔය internet of things එච්චර speed නෑ තාම develop වෙන ගමං තියෙන්නෙ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    SAMSUNG SPLIT TYPE WINDFREE WIFI INVERTER AIR CONDITIONER 12000BTU.

    මෙන්න මේ Ac එක ගන්න තැනක් නැද්ද. බලපු එක තැනකවත් නෑනෙ. WiFi තියන එකක් තමයි ඔන මට.
    Midea Extreme 12000 BTU ekak enawa WiFi thiyana eka. Alexa, Google Home link karanna puluwan.
    ganan nam danne na.. mama ganna kale 1.37k da koheda une
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    ඇත්තටම එහෙම wifi එකක් ඕනම නෑ. Hey google කියන පරක්කුවට අපිට අතින් remort එකෙන් ඕක ඊට කලින් කරගන්න පුළුවන්. උබට එහෙම එකක් ඕන බොරු සොබ්බෙ අනිත් උන්ට පඩ ශෝ එක පෙනන්න දැන් කටිනුත් මේක වැඩ කියල පෙනන්න විතරයි තාම ඔය internet of things එච්චර speed නෑ තාම develop වෙන ගමං තියෙන්නෙ
    E ubata hithena widiha neh. Remote eka athe tyagena nane senikawa owa kranna. Mage kamare google home ekai smart plug ekai smart switch dekak dala tyenne. Mata nam kiyapu senika wade speed wenawa. Remote eka 4n eka wage athe tyagena innwa nam prashnayak na.
     
    • Like
    Reactions: sami_boy

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ඇත්තටම එහෙම wifi එකක් ඕනම නෑ. Hey google කියන පරක්කුවට අපිට අතින් remort එකෙන් ඕක ඊට කලින් කරගන්න පුළුවන්. උබට එහෙම එකක් ඕන බොරු සොබ්බෙ අනිත් උන්ට පඩ ශෝ එක පෙනන්න දැන් කටිනුත් මේක වැඩ කියල පෙනන්න විතරයි තාම ඔය internet of things එච්චර speed නෑ තාම develop වෙන ගමං තියෙන්නෙ
    uba nam adu kule ekek wage. voice use karanne pada show danna neme, lesi nisa. hadissiyakata eliyata giyath phone eken off karanna puluwan. tho wage godayantanam voice control magic athi.

    "remote" kiyana eka type karapu widiyenma penawa adu kule theri dara bayyek kiyala :lol:
     
    • Love
    Reactions: ytheekshana

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඇත්තටම එහෙම wifi එකක් ඕනම නෑ. Hey google කියන පරක්කුවට අපිට අතින් remort එකෙන් ඕක ඊට කලින් කරගන්න පුළුවන්. උබට එහෙම එකක් ඕන බොරු සොබ්බෙ අනිත් උන්ට පඩ ශෝ එක පෙනන්න දැන් කටිනුත් මේක වැඩ කියල පෙනන්න විතරයි තාම ඔය internet of things එච්චර speed නෑ තාම develop වෙන ගමං තියෙන්නෙ
    On Off වලට විතරක් නෙමේ බං. Smart device 1 උනාම ගොඩක් automation කරන්න පුළුවන්. ඒකයි වටින්නෙ
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Wait 6 moths
    aaya gennaida ban

    Samsung AC 🆙
    :love:
    ------ Post added on Mar 31, 2023 at 9:22 AM

    On Off වලට විතරක් නෙමේ බං. Smart device 1 උනාම ගොඩක් automation කරන්න පුළුවන්. ඒකයි වටින්නෙ

    On Off වලට විතරක් නෙමේ බං. Smart device 1 උනාම ගොඩක් automation කරන්න පුළුවන්. ඒකයි වටින්නෙ
    😍😍
    ------ Post added on Mar 31, 2023 at 9:31 AM