SAMSUNG

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    14233126_1151639101610528_4332141631349407708_n.jpg

    :lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    NOTE 7 එක පුපුරනවා කියලා මාරම මාර්කටින් පාරක් දෙනවා තමන්ගේ බ්‍රෑන්ඩ් වල සේල්ස් වැඩි කරගන්න.හරියට ඔක්කොම පුපුරනවා වගේ.:lol::lol:

    ඒක නම් මහ ජරා වැඩක්.ටෙක්නිකල් ෆෝල්ට් ඕනම බ්‍රෑන්ඩ් එකක තියෙන්න පුළුවන්.අනික ඒවා ඕනකමින් කරලා එවන්නේ නැහැනේ..මට මතකයි අයිෆෝන් 4 එකෙත් ඇන්ටනා issue එකක් ආවා..ඒත් අදටත් අයිෆෝන් වලට කැමති අය අයිෆෝන් ගන්නවනේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒක නම් මහ ජරා වැඩක්.ටෙක්නිකල් ෆෝල්ට් ඕනම බ්‍රෑන්ඩ් එකක තියෙන්න පුළුවන්.අනික ඒවා ඕනකමින් කරලා එවන්නේ නැහැනේ..මට මතකයි අයිෆෝන් 4 එකෙත් ඇන්ටනා issue එකක් ආවා..ඒත් අදටත් අයිෆෝන් වලට කැමති අය අයිෆෝන් ගන්නවනේ.

    6 එකෙත් මැදින් බෙන්ඩ් වෙන සීන් තිබ්බ :dull::dull: ඒත් Note 7 එක නං සිරාවටම Safe නෑ :frown::frown:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    NOTE 7 එක පුපුරනවා කියලා මාරම මාර්කටින් පාරක් දෙනවා තමන්ගේ බ්‍රෑන්ඩ් වල සේල්ස් වැඩි කරගන්න.හරියට ඔක්කොම පුපුරනවා වගේ.:lol::lol:
    :lol::lol: