samsung's 105 Inch Curved UHD TV Priced at $120,000

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,484
    16,205
    113
    එහෙම තමයි ඕන දෙයක් ආපු අළුත ඉස්සර මේ බලන්න
    http://www.tvhistory.tv/tv-prices.htm

    1950 දී මේ TV එක රුපියල් ලක්ෂයකට එහා
    http://www.tvhistory.tv/CBS360a.jpg

    නමුත් දැන් ම්ට වඩා හොද TV එකක් ගන්න පුලුවන් 10000 කට අඩුවෙන්

    ඕනෙම දෙයක් ආපු අළුත ගණන් නමුත් පස්සේ ටික ටික අඩු වෙනවා ඊට පස්සේ ඒ අළුත් ඒවා පරණ ඒවා replace කරනවා එතකොට අනාගතයේදි ඔය වගේ TV ගොඩක් ගෙවල් වල තියෙයි නමුත් ඒක වෙන්න නම්

    1. TV එක හදන තාක්ෂණයේ patent ගාස්තු අඩු වෙන්න ඕනේ (වෙන වෙන තාක්ෂණ use කරලා නම්)
    2. හදන්න ගන්න කොටස් වල මිළ අඩු වෙන්න ඕනේ
    3. demand එකක් තියෙන්න ඕනේ, ගොඩක් units විකුණෙන්න ඕනේ

    මේවාගේ ඒවා තියෙන්න ඕනේ නැත්නම් තාක්ෂණයේ සංවර්ධනයක් වෙන්නේ නෑ ඉස්සර colours TV ආපු අළුත TV වල මිළ වැඩි නිසා හැමෝම එහෙම හිතලා ගත්තේ නැත්නම් අද මේ තියෙන colours tv /monitors පවතින්නේ නෑ. මේවා හදන සමාගම් වලට සල්ලි ඕනේ research වලට වියදම් කරන්න උන් ඒවා වලින් තමයි අළුත් තාක්ෂණයක් හොයාගන්නේ වගේම පවතින තාක්ෂණයන් වල මිළ අඩු වෙන විදියට කොටස් නිෂ්පාදනය කරන්න research කරන්නේ. ධනවාදයේ සාර්ථක මේ නිසයි සමාජවාදයත් එක්ක බැලුවම.

    :yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    හරි .ඒ වුනාට මේ ක්‍රමයේ නැවැතීමක් තියෙන්නේ නෑ නේ. කලු සුදු එකෙන් කලර් එකකට ගියා, කලර් එකෙන් ෆ්ලැට් එකකට ගියා, ඊට පස්සේ එල් සී ඩී එකකට ගියා, ඊලඟට එල් ඊ ඩී. ඊලඟට HD දැන් curved . ඉතින් මිනිස්සුන්ගේ කවදාවත් නොසංසිඳෙන ආශාව දඩමීමා කරගෙන මේ යන ගමන කවදා ඉවර වෙයි ද ?
    ටීවී එක වගේ සරල උදාහරණයකින් කිව්වේ. ඒ වුනාට අනිත් හැම දේකටම අදාලයි.
    මිනිස්සුන්ගේ තන්හාවට, නොසංසිඳෙන කාමාශාවට, හොඳ වෙළඳපලක් නම් තියෙනවා.