හො ගාලා සල්ලි එනවා... :lol: ------ Post added on 1679040608
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,623 2,088 113 Mar 17, 2023 #1 හො ගාලා සල්ලි එනවා... ------ Post added on Mar 17, 2023 at 1:40 PM Reactions: Tz4400 and avjayarathne
-333- Well-known member Aug 3, 2014 10,299 13,194 113 33 ෆින්ලන්ඩ් Mar 17, 2023 #3 uba dapu neme da..? Ube ewa nema num ikmanta complain ekak dapun. Drug karana ekek ge wedak da danne nehe.
uba dapu neme da..? Ube ewa nema num ikmanta complain ekak dapun. Drug karana ekek ge wedak da danne nehe.
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Mar 17, 2023 #5 ICE 1/4 salli enne ubata Reactions: Chootyputha2014
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,623 2,088 113 Mar 17, 2023 #6 na ban mata Samurdhi Account ekak naha ban. SMS eka enne Sampth Bank eke SMS eka wage. Sampath Bank eketh oya format ekata thami enne.
na ban mata Samurdhi Account ekak naha ban. SMS eka enne Sampth Bank eke SMS eka wage. Sampath Bank eketh oya format ekata thami enne.
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Mar 17, 2023 #7 ගිය සතියේ අපි cocaine order එකක් දැම්මා සැක හිතෙන නිසා 3100 ඒවට කඩලා සමෘද්ධි account එකකින් දැම්මේ ඒකෙත් අන්තිමට තිබ්බේ 02112 සල්ලි ටික ආයේ දුන්නේ නැත්නම් හෙට උදේ Sinaloa Cartel එකෙන් දොරට තට්ටු කරයි Reactions: Chootyputha2014 and EdNygma
ගිය සතියේ අපි cocaine order එකක් දැම්මා සැක හිතෙන නිසා 3100 ඒවට කඩලා සමෘද්ධි account එකකින් දැම්මේ ඒකෙත් අන්තිමට තිබ්බේ 02112 සල්ලි ටික ආයේ දුන්නේ නැත්නම් හෙට උදේ Sinaloa Cartel එකෙන් දොරට තට්ටු කරයි
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere Mar 17, 2023 #8 Ge issaraha police geep eka natara karankn baya natuwa idapan
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Mar 17, 2023 #9 Damn.. Even Samurdhi has E-banking... රට දියුණු වෙලා.. Reactions: crazykavi, senewimala1988, kevin_levin and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,977 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 17, 2023 #10 Samurdhi E Banking
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Mar 17, 2023 #11 Samurdhi E Banking
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Mar 24, 2023 #12 යකෝ ඕකේ ebanking තියනවද? මගෙත් ඕකේ පොතක් තිබුනා. ඒ කාලේ ළමා සමාජයක හීටපු නිසයි බැංකුවෙන්ම පොත හදලා දුන්නේ. ඕකේ සල්ලි දැම්මම අතෙන් ලකුණු කරලා දෙන්නෙ. අවුරුද්ද අන්තිමට පොත් අරගෙන ගිහින් පොලිය වෙන වෙනම අතෙන් ලියලා දෙනවා. මාසයක් ගානේ පොලිය දැනගන්න ඕනි නම් පොත අරාන් ගිහින් ලියා ගෙන එන්නයි තියෙන්නෙ. ---------------------------------- නිකමට ගූගල් සර්ච් කරා. එතකොට මේක දැක්කා. මම IT වැඩ්ඩෙක් නෙමෙයි. ඒත් මේක හැක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. මේක නම් ළගදිම හැක් වෙන සීන් එකක් තියෙන්නෙ. ඒතරම්ම සුපිරියටම හදලා.හරිම ආකර්ෂනීයයි https://www.samurdhi.gov.lk/web/images/cercular/IT_Unit/Sahana_Aruna/uuser guide.pdf Last edited: Mar 24, 2023
යකෝ ඕකේ ebanking තියනවද? මගෙත් ඕකේ පොතක් තිබුනා. ඒ කාලේ ළමා සමාජයක හීටපු නිසයි බැංකුවෙන්ම පොත හදලා දුන්නේ. ඕකේ සල්ලි දැම්මම අතෙන් ලකුණු කරලා දෙන්නෙ. අවුරුද්ද අන්තිමට පොත් අරගෙන ගිහින් පොලිය වෙන වෙනම අතෙන් ලියලා දෙනවා. මාසයක් ගානේ පොලිය දැනගන්න ඕනි නම් පොත අරාන් ගිහින් ලියා ගෙන එන්නයි තියෙන්නෙ. ---------------------------------- නිකමට ගූගල් සර්ච් කරා. එතකොට මේක දැක්කා. මම IT වැඩ්ඩෙක් නෙමෙයි. ඒත් මේක හැක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. මේක නම් ළගදිම හැක් වෙන සීන් එකක් තියෙන්නෙ. ඒතරම්ම සුපිරියටම හදලා.හරිම ආකර්ෂනීයයි https://www.samurdhi.gov.lk/web/images/cercular/IT_Unit/Sahana_Aruna/uuser guide.pdf