Samurdhi E Banking යූස් කරන කවුද ඉන්නේ

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    WhatsApp Image 2023-03-17 at 09.06.44.jpg

    හො ගාලා සල්ලි එනවා...

    :lol:
    ------ Post added on Mar 17, 2023 at 1:40 PM
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    na ban mata Samurdhi Account ekak naha ban. SMS eka enne Sampth Bank eke SMS eka wage. Sampath Bank eketh oya format ekata thami enne.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගිය සතියේ අපි cocaine order එකක් දැම්මා
    සැක හිතෙන නිසා 3100 ඒවට කඩලා සමෘද්ධි account එකකින් දැම්මේ
    ඒකෙත් අන්තිමට තිබ්බේ 02112

    සල්ලි ටික ආයේ දුන්නේ නැත්නම් හෙට උදේ Sinaloa Cartel එකෙන් දොරට තට්ටු කරයි
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ ඕකේ ebanking තියනවද? මගෙත් ඕකේ පොතක් තිබුනා. ඒ කාලේ ළමා සමාජයක හීටපු නිසයි බැංකුවෙන්ම පොත හදලා දුන්නේ. ඕකේ සල්ලි දැම්මම අතෙන් ලකුණු කරලා දෙන්නෙ. අවුරුද්ද අන්තිමට පොත් අරගෙන ගිහින් පොලිය වෙන වෙනම අතෙන් ලියලා දෙනවා. මාසයක් ගානේ පොලිය දැනගන්න ඕනි නම් පොත අරාන් ගිහින් ලියා ගෙන එන්නයි තියෙන්නෙ.

    ----------------------------------
    නිකමට ගූගල් සර්ච් කරා. එතකොට මේක දැක්කා. මම IT වැඩ්ඩෙක් නෙමෙයි. ඒත් මේක හැක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. :P මේක නම් ළගදිම හැක් වෙන සීන් එකක් තියෙන්නෙ. ඒතරම්ම සුපිරියටම හදලා.හරිම ආකර්‍ෂනීයයි :ROFLMAO:

    https://www.samurdhi.gov.lk/web/images/cercular/IT_Unit/Sahana_Aruna/uuser guide.pdf
     
    Last edited: