Sana Boy ge weda...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා මචන් කැච් 2 කම ..
    ඒ දවස් වල රිපිට් හයිලයිට්ස් වලට වටෙන් ම කැම් නැති හින්දා හරියට කැච් එක රූගත කරලා නැතුව ඇති..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සනත් අති දක්ෂයෙක්. මේ වගේ ක්‍රීඩකයෙක් ලෝකයේ බිහි වෙන්නේ කලාතුරකින්