අපේ උසස් පෙළ කරපු ළමයෙක්ට මේකේ ජොබ් එකක් හම්බෙලා තියෙනවා. ජොබ් එක තියෙන්නේ විදායක නිළදාරිකයෙක් කියල. ඇහුවට වෙන කිසිම විස්තරයක් කියල නැ. මේක ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
එක තමා ඒ කෙනත් බය වෙලා ඉන්නේ. ඇහුවාම එහෙම නෑ කියලා. ඒත් මොනාද කරන්න තියෙන්නේ ඇහුවාම කිව්වේ නෑලුGewal gane yanna atte
එක තමා ඒ කෙනත් බය වෙලා ඉන්නේ. ඇහුවාම එහෙම නෑ කියලා. ඒත් මොනාද කරන්න තියෙන්නේ ඇහුවාම කිව්වේ නෑලු

අපේ නැන්දා බ්රාන්ච් මැනේජර් කෙනෙක් ඕකේ. කම්පැනි එකනම් අවුලක් නෑ. පොඩ්ඩක් මරව මරව වැඩ ගන්නවා. මීටින් දානවා කොළඹ ඒවා කියන්නේ කලින් දවසේ රෑට. සමහර වෙලාවට රෑට සූම් මීටින්. පඩිය නම් අවුලක් නෑ. කොල්ලෙකුට නම් හොදටම ගැලපෙනවා. කෙල්ලෙකුටත් අවුලක්ම නෑ. ටාගට් ගහද්දි හොදට ගෙවනවා. පොඩ්ඩක් හරි අඩු උනොත් කපනවා කැපිල්ලක්. ටාගට් අඩු උනොත් පෙට්රල් එලවුන්ස් එකවත් දෙන්නේ නෑ. ලෝන් දෙනවා සණස හරහා. විදෙස් සංචාර, වැඩමුලු තියනවා. නේවාසික වැඩමුලු තියනවා කෑගල්ල සණස කැම්පස් එකේ ඒවට අනිවාර්යෙන් යන්න ඕනි. ඉගෙනගන්න ඒවට කම්පැනියෙන් ගෙවනවා.අපේ උසස් පෙළ කරපු ළමයෙක්ට මේකේ ජොබ් එකක් හම්බෙලා තියෙනවා. ජොබ් එක තියෙන්නේ විදායක නිළදාරිකයෙක් කියල. ඇහුවට වෙන කිසිම විස්තරයක් කියල නැ. මේක ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
දන්නේ නෑ. ඇහුවාම කිසිම දෙයක් කියන්නේ නෑලු.call karala FD danna kiyala karadara karanawa oken. e job ekatada danne na.
Marketing කියලාවත් නෑ. විධායක නිලධාරියෙකු වශයෙන් තෝරගත්තා කියලා තියෙන්නේ.marketing nam ithin business genna thama thiyenne kohoma hari,
hama insurance ekama ekayi
benifits withrayi wenas,
ජොබ් රෝල් ඒක කියන්නේ නැති එක තමා අවුල. ඔහොම නොකියා agreement සයින් කරොත් අමාරුවේ වැටෙයි නේ.ehenam eka thama job eka. kiyan nathuwa ganne.
direct marketing walatath Manager post ekata aran kossak deela gewal gane yawanawa.
math gihin thiyenawa interview. un kiwwema na job roll eka. Manager kiyala witharai kiyanne.
විධායක නිලධාරියෙකු කියලා බඳවාගන්න ජොබ් රෝල් එකේ මොනාද කරන්න තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ද?අපේ නැන්දා බ්රාන්ච් මැනේජර් කෙනෙක් ඕකේ. කම්පැනි එකනම් අවුලක් නෑ. පොඩ්ඩක් මරව මරව වැඩ ගන්නවා. මීටින් දානවා කොළඹ ඒවා කියන්නේ කලින් දවසේ රෑට. සමහර වෙලාවට රෑට සූම් මීටින්. පඩිය නම් අවුලක් නෑ. කොල්ලෙකුට නම් හොදටම ගැලපෙනවා. කෙල්ලෙකුටත් අවුලක්ම නෑ. ටාගට් ගහද්දි හොදට ගෙවනවා. පොඩ්ඩක් හරි අඩු උනොත් කපනවා කැපිල්ලක්. ටාගට් අඩු උනොත් පෙට්රල් එලවුන්ස් එකවත් දෙන්නේ නෑ. ලෝන් දෙනවා සණස හරහා. විදෙස් සංචාර, වැඩමුලු තියනවා. නේවාසික වැඩමුලු තියනවා කෑගල්ල සණස කැම්පස් එකේ ඒවට අනිවාර්යෙන් යන්න ඕනි. ඉගෙනගන්න ඒවට කම්පැනියෙන් ගෙවනවා.
දන්නේ නෑ. ඇහුවාම කිසිම දෙයක් කියන්නේ නෑලු.
Marketing කියලාවත් නෑ. විධායක නිලධාරියෙකු වශයෙන් තෝරගත්තා කියලා තියෙන්නේ.
ජොබ් රෝල් ඒක කියන්නේ නැති එක තමා අවුල. ඔහොම නොකියා agreement සයින් කරොත් අමාරුවේ වැටෙයි නේ.
විධායක නිලධාරියෙකු කියලා බඳවාගන්න ජොබ් රෝල් එකේ මොනාද කරන්න තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ද?