sanasa life insurance ගැන දන්න කෙනෙක් ඉන්නවද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අපේ උසස් පෙළ කරපු ළමයෙක්ට මේකේ ජොබ් එකක් හම්බෙලා තියෙනවා. ජොබ් එක තියෙන්නේ විදායක නිළදාරිකයෙක් කියල. ඇහුවට වෙන කිසිම විස්තරයක් කියල නැ. මේක ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Gewal gane yanna atte
    එක තමා ඒ කෙනත් බය වෙලා ඉන්නේ. ඇහුවාම එහෙම නෑ කියලා. ඒත් මොනාද කරන්න තියෙන්නේ ඇහුවාම කිව්වේ නෑලු
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එක තමා ඒ කෙනත් බය වෙලා ඉන්නේ. ඇහුවාම එහෙම නෑ කියලා. ඒත් මොනාද කරන්න තියෙන්නේ ඇහුවාම කිව්වේ නෑලු

    ehenam eka thama job eka. kiyan nathuwa ganne.
    direct marketing walatath Manager post ekata aran kossak deela gewal gane yawanawa. :lol:
    math gihin thiyenawa interview. un kiwwema na job roll eka. Manager kiyala witharai kiyanne.
     
    • Like
    Reactions: nethumshan

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    අපේ උසස් පෙළ කරපු ළමයෙක්ට මේකේ ජොබ් එකක් හම්බෙලා තියෙනවා. ජොබ් එක තියෙන්නේ විදායක නිළදාරිකයෙක් කියල. ඇහුවට වෙන කිසිම විස්තරයක් කියල නැ. මේක ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    අපේ නැන්දා බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් ඕකේ. කම්පැනි එකනම් අවුලක් නෑ. පොඩ්ඩක් මරව මරව වැඩ ගන්නවා. මීටින් දානවා කොළඹ ඒවා කියන්නේ කලින් දවසේ රෑට. සමහර වෙලාවට රෑට සූම් මීටින්. පඩිය නම් අවුලක් නෑ. කොල්ලෙකුට නම් හොදටම ගැලපෙනවා. කෙල්ලෙකුටත් අවුලක්ම නෑ. ටාගට් ගහද්දි හොදට ගෙවනවා. පොඩ්ඩක් හරි අඩු උනොත් කපනවා කැපිල්ලක්. ටාගට් අඩු උනොත් පෙට්‍රල් එලවුන්ස් එකවත් දෙන්නේ නෑ. ලෝන් දෙනවා සණස හරහා. විදෙස් සංචාර, වැඩමුලු තියනවා. නේවාසික වැඩමුලු තියනවා කෑගල්ල සණස කැම්පස් එකේ ඒවට අනිව‍ාර්යෙන් යන්න ඕනි. ඉගෙනගන්න ඒවට කම්පැනියෙන් ගෙවනවා.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    call karala FD danna kiyala karadara karanawa oken. e job ekatada danne na.
    දන්නේ නෑ. ඇහුවාම කිසිම දෙයක් කියන්නේ නෑලු.
    marketing nam ithin business genna thama thiyenne kohoma hari,

    hama insurance ekama ekayi

    benifits withrayi wenas,
    Marketing කියලාවත් නෑ. විධායක නිලධාරියෙකු වශයෙන් තෝරගත්තා කියලා තියෙන්නේ.
    ehenam eka thama job eka. kiyan nathuwa ganne.
    direct marketing walatath Manager post ekata aran kossak deela gewal gane yawanawa. :lol:
    math gihin thiyenawa interview. un kiwwema na job roll eka. Manager kiyala witharai kiyanne.
    ජොබ් රෝල් ඒක කියන්නේ නැති එක තමා අවුල. ඔහොම නොකියා agreement සයින් කරොත් අමාරුවේ වැටෙයි නේ.
    අපේ නැන්දා බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් ඕකේ. කම්පැනි එකනම් අවුලක් නෑ. පොඩ්ඩක් මරව මරව වැඩ ගන්නවා. මීටින් දානවා කොළඹ ඒවා කියන්නේ කලින් දවසේ රෑට. සමහර වෙලාවට රෑට සූම් මීටින්. පඩිය නම් අවුලක් නෑ. කොල්ලෙකුට නම් හොදටම ගැලපෙනවා. කෙල්ලෙකුටත් අවුලක්ම නෑ. ටාගට් ගහද්දි හොදට ගෙවනවා. පොඩ්ඩක් හරි අඩු උනොත් කපනවා කැපිල්ලක්. ටාගට් අඩු උනොත් පෙට්‍රල් එලවුන්ස් එකවත් දෙන්නේ නෑ. ලෝන් දෙනවා සණස හරහා. විදෙස් සංචාර, වැඩමුලු තියනවා. නේවාසික වැඩමුලු තියනවා කෑගල්ල සණස කැම්පස් එකේ ඒවට අනිව‍ාර්යෙන් යන්න ඕනි. ඉගෙනගන්න ඒවට කම්පැනියෙන් ගෙවනවා.
    විධායක නිලධාරියෙකු කියලා බඳවාගන්න ජොබ් රෝල් එකේ මොනාද කරන්න තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ද?
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    දන්නේ නෑ. ඇහුවාම කිසිම දෙයක් කියන්නේ නෑලු.

    Marketing කියලාවත් නෑ. විධායක නිලධාරියෙකු වශයෙන් තෝරගත්තා කියලා තියෙන්නේ.

    ජොබ් රෝල් ඒක කියන්නේ නැති එක තමා අවුල. ඔහොම නොකියා agreement සයින් කරොත් අමාරුවේ වැටෙයි නේ.

    විධායක නිලධාරියෙකු කියලා බඳවාගන්න ජොබ් රෝල් එකේ මොනාද කරන්න තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ද?

    Executive Post kiyala ganna ewaye godak oya de thama karanne,

    dan issara wage minissu enne na ne katta kanna.