Mawbima dinawana Ad ekata nohitiya nam
Sanath team eketh ne.
Oya madida ban?
මොන මඟුලක් ද මංදා ..නියම ටොයිලට් එකක් මූ..ඔයා කියන එක ඇත්ත ඒත් තාමත් ලංකාවේ ටීම් එකේ ඉන්න පවර්ෆුල්ම හිටර් සනත්..ඒ කියන්නේ ඕන බෝලකෙනෙකුට රිදෙන්නම ගහන්න පුළුවන් සනත්ටsanata honda power play ...miniha bowling speed eka use karala gahana kenekne....
ඔවු..පීඩනය අඩු වෙනවා ටීම් එකේමමම හිතන්නේ 7 වෙනියට ගහන එක හොදයි....මොකද අපිට ඔන සනත් ගහනවා වගේම තරගයත් දිනන්න....සනත්ව මැදින් දාලා 100 බලා පොරොත්තු වෙන්න බැහැනේ....එ කියන්නේ සනත්ට පීඩනයක් නැහැ....අනිත් අයටත් පීඩනය අඩු කරගන්න පුලුවන් සනත් යටින් ඉන්නවා කියලා....ඉන්දියන් අය හැමදාම සනත්ට බය නිසා එගොල්ලොන්ගේ පීඩනය වැඩි වෙනවා, සනත් ගහන්න ඉන්නවා කියලා හිතලා....ම්ගේ පොද්ගලික මතය සනත් මැදපෙල තමා ඉන්න ඔන.ආයේ නියම දක්ෂතා වලට එනකම්.............
Mawbima dinawana Ad ekata nohitiya nam
Sanath team eketh ne.
Oya madida ban?

