ella ella .. sandboxing ගැන Myth එක පාරක්ද කොහෙද කතා කරා ..
හොදයි BlackList අයියා මේක ගැන thread එකක් open කරපු එක හොදයි . කොහොමත් අපේ ලන්කාවේ අය අහුවෙන හැමදේම Download කරන්වා . keylogger එකක් උනත් FUD කරලා තියන වනම් හොයා ගන්නේ කොහෝමද එවා උනත් General knowledge එකට හොදයී ..
thanks for the thread .. +rep
අන්න ඒකයි, හිතේ හැටියට ඩවුන්ලෝඩ් කරල ඇදගෙන නානවට වඩා මේ වගේ සේෆ්ට් සීන් එකක් පාවිච්චි කරන එක කෝකත් තෛලයනෙ

harima sook ne.ape enne nane ehema
Stick to the topic will ya 





ඇත්ත. නමුත් ඒකට පිලියමක් විදියට internet වලට access කරන්න බැරි වෙන්න permissions හදල දීල තිබුනොත් හරි. මේක ඒ අතින්, Safe browsing වලට වඩා virus වලට ආරක්ශිත ක්‍රමයක් වශයෙන් අනුගමනය කරන්න පුලුවන් 