link eka dapankoඑහෙමත් නැහැ බන්. මම Samsung pen එකක් ගත්තා ඩරාස් 128 තුන්දාස් ගානකට චීනයෙන්. Read speed 300mb කියලා තියනවා. ඒගානම වගේ එනවා write speed එකනම් අඩුයි. 100 වගේ එන්නේ උපරිම.
Lexar brand Price කොහොමද? කොහෙන්ද ගත්තෙ?Sahena durata sure oka fake thadiyak.
HC grade ekata wada XC grade eka fast ne ban. Normally price ekath wadiy.
Man dan use karanne Lexar brand eka. Seriously good. Solid device.
3.0 මාත් ඔය ටුල් එකම තමයි යුස් කරෙ.uba try karanne USB 2.0 port ekakinda ? 100MB/s kiyla thama mage eketh tiynne...mageth ohoma thama, tool eken tool ekata outcome eka wenas,
View attachment 250565
View attachment 250566
View attachment 250567
https://www.daraz.lk/products/i2619...796117313684&tradeOrderLineId=219796117413684Daraz link එක දාපන් බලන්න ගුපියො
මේක නම් නියමයි. මන් මේ ගානට 64GB නෙ බන් අරන් තියෙන්නෙ. මේක 128 ලාබයිThese are good for CCTVs / car DVRs
![]()
![]()
![]()
දරාස් මෝල් එකෙ ෆේක් කියලා දාල රිෆන්ඩ් එක ඇපෘ උනාට පස්සෙ. 2X එන්න කොච්චර කල් යනවද? කලින් ඔහොම එකක් දාලා රිෆන්ඩ් එක ආවා.. එත් ඩබල් අවෙ නම් නැ තාම. ඒකට කල් යනවද? ඒකත් ෆේක් එකක්.Daraz mall eken fake kiyala return karoth 2x refund karanawa
eka nisa oke speed eka check karaka, youtube eke compare karala refund eka dapan
ube card reader eka mokadda, eke speed cap eka 20 ta wada wadi neda?
මේක නම් නියමයි. මන් මේ ගානට 64GB නෙ බන් අරන් තියෙන්නෙ. මේක 128 ලාබයි
https://s.daraz.lk/s.klDNlink eka dapanko
me KODAK dual port tiyena ekak. epa wenawa bn. mata write eka tamai godakma oni. phone eke video karana ewa tika danna peya 2-3 k withara yanawa.
View attachment 250568
samahara ewa tikak selling wenna gaththa gaman oka wenawa. ara 14,000-17000 range eke tibba Dehumidifier dan 24000+ wela ekek recommend post ekak dalaa tibbata passehttps://s.daraz.lk/s.klDN
දැන් නම් දාස් ගානක් බන් පෙන්වන්නේ. මම ගත්තේ ඕකම තුන්දාස් තුන්සිය ගානකට.View attachment 250569
ඕක දාපු වෙලාවේ එක sell එකක්වත් තිබ්බේ නැහැ වෙලා. ගාන අඩු හින්දා දැම්මා. දාලා හිත හදාගෙන හිටියේ බඩු ෂුවර් නැතුව. ආවාට පස්සේ චෙක් කලාම ඔරිජිනල් කියලා පෙන්නනවා. මට ඔපිස් ඒකේ උන් බනිනවා ඒ වෙලාවේ කිව්වේ නැත්තේ ඇයි කියලා. වෙන මොකුත් ඕනේ නැහැ ඔය ටෙස්ටරේ හත්දස් ගානක් කියපන්කෝ දැන් මම ගත්තේ තිබ්බ අඩුම ගානට. දැන් අඩුම එක පන්දාස් ගානක්.samahara ewa tikak selling wenna gaththa gaman oka wenawa. ara 14,000-17000 range eke tibba Dehumidifier dan 24000+ wela ekek recommend post ekak dalaa tibbata passe
Eke sd card ne banDaraz eke Sandisk mall ekak wenma thyenvne,,
card reader eka awlk ne. 3.0fake kiala nam hiten na. upto 100 ne kianne oya wage evala up/down wenna puluwan. specific read + write speed gahapuwa vitarai reliable. habai eva ganan. anika card reader eka ok da?
These are good for CCTVs / car DVRs
![]()
![]()
![]()
https://www.aliexpress.com/item/100...o.order_list.order_list_main.5.835d1802xB21pY
මේක ගැන මොකද හිතන්නෙ?
------ Post added on May 13, 2025 at 1:40 PM