saneepa wenna udawwak

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    eeye ekkenek mata eka kathawak kiala mama ada car eke pihiyak aran udema giya pawlama maranna

    mama anxiety walata beth bonawa. ee kipau deyn man hethanne mata anxiety attack ekak awa

    mehema jeevath wenna ba meka maha karumayak

    mama denata citalopram 40mg bonawa..

    mage doctor hambenna puluwan thawa dawas 9 kin

    mekata wena wisadum nadda... bhawana kireema ho wena mokak hari
    දවසට පැයක් හොදට දාඩිය දාන්න workout කරලා බලන්න
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    ඒක හරි.ඒ ඔක්කොම fighter ලා pure art බේස් කරන් එන්නේ. කරාතේ,bjj වගේ....ඒවගෙන් තමා හික්මීම එන්නේ.... ඔය දැන් MMA කියලා උගන්නන්නේ මරා ගන්නනේ ...ලංකාවේ ගියපු සිරිස් එක බලපන්....බෙල් එකෙන් පස්සේත් නෙලනවා....Anderson silva මතක හැටියට BJJ ,කික් බෝසිං බේස් එකක්....
    Ethin muta energy thiyanawa control nathi seen ekak thiyenne.muge genetics walama thiyanawa mata hithenne.munge seyya kenek ahema innawa kiwwa dmarikayek.

    MMA barinam boxing hari.sumithrayo ekata gihin mu untath nelai ake kiyana ewa ahala.

    Mu hithanne muwage awankai kiyala samajaya namuth ahema na.ekai seratama hethuwa.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උඹේ ප්‍රශ්නය කාට හරි පැහැදිලිව කියපං.එතකොට හිත ටිකක් හරි නිදහස් වෙනවා.
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Adoo මට දැන් හිතෙන්නෙ මු @hodakolla ගැන කියපුවා ආයේ හිතන්න ඕනි කියලා අපි ඌට බැන්න ට 🤣
     
    • Haha
    Reactions: ewijesekara

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    uba overthinking neda. wadiya hithanna epa bn. eken wenne thamnwama thaman athulen maraganna case ekak. anith ayage dewal amathaka karala thamange wade witharak karanna. udawwak illuwoth witharak a help eka anuwa udaw karanna. maranna, gahanna, baninna yana ewa ignore karanna. ewata law eken theerana ganna. mokada a thunen mokak karath anith paththe eka kapati ekeknam uba athule.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    bana ahanna eka eka swamin wahanselage
    podi podi Add keeli wage yana eewa nemei
    mokak hari deyak pahadili karana payaka dekaka bana thiyenne
    eewa ahanna
    eewath eka digata ahanna
    dawasata eka gaane payaka hoo dekaka wage loku eewa


    bawanaawa kiyana eka tharaha wedi karana paththata unath
    yedenna puluwan
    eeka nisaa issarala bana ahanna oone kiyana ekai mata hithenne

    mama me dawas wala ahanne me mehenin wahanse ge eewa
    thawa godak ayage eewa ahanawa
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,102
    7,120
    113
    Back Bay-Beacon Hill, Boston
    Ritalin or Adderall -the trusted solution!

    භාවනා කොරන්න පුලුවන් නම් හොඳයි . ඒත් මූ කියන විදියට මූට භාවනා කරනවා තියා වාඩිවෙලා ඉන්නවත් පුලුවන්ද මන්දා!
    ලංකාවේ මෙලටොනින් ගන්න පුලුවන් නම් ගනින් මෙලටොනින්, අරන් කරපන් මයිත්‍රී භවනාව. පස්සේ මෙලටොනින් හලපන්, භාවනාව දිගටම කරපන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    අම්බෝ හෙනම භයානකයි නේ ඔය වගේ ලෙඩ.