
පසුගියදා විස්සයි 20 තරගාවලිය සඳහා ලැඛෙන මුදලින් 20% ක් ක්‍රීඩකයින්ට ලබාදෙන ලෙස ඉල්ලා සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ අතර මෙම සාකච්ඡා නිසා කුපිත වූ ක්‍රීඩා ඇමතිවරයා සාකච්ඡාවන් සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් වන මහේලට සහ සංගාට නොසරුප් වදන්වලින් බැන පවසා තිබුණේ ''අපි කියන විදිහට ක්‍රිකට් ගහන්න පුළුවන් නම් ක්‍රිකට් ගහපල්ලා. උඹලාට ඕන ඕන දේවල් කරන්න බැහැ. අපියි රට පාලනය කරන්නෙ උඹලට බැරිනම් අයින් වෙයල්ලා අපි මේ ටූනමන්ට් එකට A ටීම් එකේ එවුන් දාලා හරි ගස්සනවා'' කියාය.
ඕක ලන්කාවට අලුත් දෙයක් නෙමෙයි. චමින්ද වාස් ටත් බෙදුවෙ ඔය හැන්දෙන්ම් තමයි


