හමුදාවේ අයට කෑමක් දෙන්නෙ නං පලවෙනි වතාවට වෙන්න ඇති, ඒ උනාට සෑහෙන කල් ඉඳන් හොඳ වැඩ කරනවා ඔය සංගා මුරලි මහේල සෙට් එකම. ඒ හින්ද එකපාරම හදිසියේ කරුණාවක් පහල වෙලා චන්ද ගන්න මිනිස්සුන්ට උදව් කරනවා කියල හිතන්න හේතුවක් නෑ.
ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්න තරං මෝඩ නෑ![]()
oya wage minissu chande illanne na. ratata wasanawak thiyanawa nam balen katha karala ganna ona.


janadi pathi wenannam
Me karapu wedenam hoda deyak
Ane ow..english hodata puluwan ne
