ඇයි දැන් මේකේ මනුස්සයෙක් ගැන කතා කරන්න උගේ තාත්ත වෙන්න ඕනෙදumba sangage thaththada kiyela tamai ahanna wenne
illuwe naththan hondai..illuwath denne nang na chande
matath meka dakke gaman hithune wade allanna yanewa wage thamai![]()

ඇයි දැන් මේකේ මනුස්සයෙක් ගැන කතා කරන්න උගේ තාත්ත වෙන්න ඕනෙද![]()

ත්‍රෙඩ් දාන්න හොඳ නෑ මලාට. පොස්ට් එච්චර අවුලක් නෑ
![]()

මේ තියෙන තත්ත්වෙත් එක්ක යුඑන්පියෙන් චන්දෙ ඉල්ලන්න නං මෝඩයෙක් වෙන්නම ඕනේ මමනං කියන්නේ හා නැද්දna..hena wagakeemakin kiwwe u chande illanne taran moda na kiyela..ekai kiwwe![]()
හාපෝ මිත්‍ර වේසෙන් ඉන්න පාප මිත්‍රයෝ කියන්නේ මුන්ට තමාහ්ම්ම්..........දැම්ම මේ උඩින් දාලා තියෙන පොස්ට් එකේ SS එකක් ගහලා ආකයිව් එකේ සේව් කරගන්න ඕනේ.
![]()
මේ තියෙන තත්ත්වෙත් එක්ක යුඑන්පියෙන් චන්දෙ ඉල්ලන්න නං මෝඩයෙක් වෙන්නම ඕනේ මමනං කියන්නේ හා නැද්ද![]()

aniwa..mahinda unp eken illuwath paradinewa![]()
මහින්ද LTTE එකෙන් ඉල්ලුවත් දිනනවා ...aniwa..mahinda unp eken illuwath paradinewa![]()

ගෝඨාභය UNP එකෙන් චන්දෙ ඉල්ලුවත් දැන් දිනන්න බැහැ බන්.. හැමෝම දන්නවනෙ UNP කවුරු ජනාධිපති උනත් අර Royal එකේ "නලුවෙක් නොව මොලයක්" ඇවිත් රටේ අගමැති වෙනව කියල..![]()

awurudu 20 kata withera enne na..eke sure..kapuwath kola un unath chande katu gaane scene eke inne dan![]()

රනිල්ව අවතක්සේරු කරන්නත් එපා.. කෙලින් ඉන්න පන නෑ වගේ හිටියට රනිල් කියන්නෙ නියම කපටියෙක්.. මංගලත් ලගින්ම ඉන්නවනෙ.. මොනවහරි ගේමක් ගහයි චන්දෙ ලං කරල..
මේ පාර චන්දෙදි පොදු අපේක්ශක ලනුව කන්නෙ කවුද කියලයි මට බලන්න ඕනි..![]()
හමුදාවේ අයට කෑමක් දෙන්නෙ නං පලවෙනි වතාවට වෙන්න ඇති, ඒ උනාට සෑහෙන කල් ඉඳන් හොඳ වැඩ කරනවා ඔය සංගා මුරලි මහේල සෙට් එකම. ඒ හින්ද එකපාරම හදිසියේ කරුණාවක් පහල වෙලා චන්ද ගන්න මිනිස්සුන්ට උදව් කරනවා කියල හිතන්න හේතුවක් නෑ.
ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්න තරං මෝඩ නෑ![]()

ගෝඨාභය UNP එකෙන් චන්දෙ ඉල්ලුවත් දැන් දිනන්න බැහැ බන්.. හැමෝම දන්නවනෙ UNP කවුරු ජනාධිපති උනත් අර Royal එකේ "නලුවෙක් නොව මොලයක්" ඇවිත් රටේ අගමැති වෙනව කියල..![]()

සංගා නම් එන්නේ නැති වෙයි බන් ඒත් පොනිල් ෂුවර් නැත්රෙඩ් දාන්න හොඳ නෑ මලාට. පොස්ට් එච්චර අවුලක් නෑ
![]()

සංගා නම් එන්නේ නැති වෙයි බන් ඒත් පොනිල් ෂුවර් නැ
ඕන එකෙක්ගේ මොලේ කාලා පොදු අපේක්ෂකයා කරන්ඩ පොරට පුළුවන්
මැරෙනකම් අය විපක්ෂ නායක ඉන්ඩ ඉන්න පොරට සංගා උනත් කමක් නැ මොලේ කාලා ගන්ඩ