Sangeeth ගේ සිංදුව මොකද්ද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Sangeeth ගේ සිංදුව මොකද්ද

    රට ගිහිල්ලා කියන සිංදුව මොකද්ද බන්

    අර උපන් බිමෙන් පිට වූයේ වගේ lyrics
    රට ගියපු lyrics වගයක් තියෙන්නේ

    ඒ වගේ තව ඒවත් තියේ නම් දාපන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    T M Jayarathna - උපන් බිමෙන් පිට වූයේ
    Sangeeth - Adare Wedi
    Roshan - Dura Atha rataka taniwi
     
    • Like
    Reactions: Depression

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    මා හෙළනා දා බින්දු මසුරන් වේ නුබ හින්දා..
    එවු ලියමන ලැබුණා..
    ළඟ උන්නා මෙන් දැණුනා..:P
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
    ගමේ යන්නේ...
    කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
    මගේ ලෝකේ
    නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
    ගමේ යන්නේ...
    කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
    මගේ ලෝකේ
    දෑසත් සිතත් රහසේ හැඬුවා
    තාමත් ඔබව සිහිවී
    වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
    ගිහින් වෙන් වී
    කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
    වෙලේ ලන්දේ
    මිහිරක් නෑ සැනසීමක්
    සිතේ මාගේ
    කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
    වෙලේ ලන්දේ
    මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
    සිතේ මාගේ
    මාගේ පැතුම් බොඳවී පෙනුනා
    දෑසට කඳුල හිමිවී
    රිඳුම් දෙයි ජීවිතයම මේ මාගේ
    තනිව හිඳිමී...
    නිවාඩුවටත් මන් දැන්…:D:D:D:D
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
    ගමේ යන්නේ...
    කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
    මගේ ලෝකේ
    නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
    ගමේ යන්නේ...
    කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
    මගේ ලෝකේ
    දෑසත් සිතත් රහසේ හැඬුවා
    තාමත් ඔබව සිහිවී
    වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
    ගිහින් වෙන් වී
    කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
    වෙලේ ලන්දේ
    මිහිරක් නෑ සැනසීමක්
    සිතේ මාගේ
    කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
    වෙලේ ලන්දේ
    මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
    සිතේ මාගේ
    මාගේ පැතුම් බොඳවී පෙනුනා
    දෑසට කඳුල හිමිවී
    රිඳුම් දෙයි ජීවිතයම මේ මාගේ
    තනිව හිඳිමී...
    නිවාඩුවටත් මන් දැන්…


    ශ්‍රී එෆ් එම් එකේ ශ්‍රී හැදූ ගී වල තිබ්බේ....පට්ට බන් ඒ කාලේ.. :):):sorry:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ශ්‍රී ලංකා මාතා
    අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    ශ්‍රී ලංකා මාතා
    අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා

    අඩෝ මේ සින්දුව මොකද්ද බන් ? අහල පුරුදුයි හොඳට. :oo: