Sanitizer බිස්නස් එකකට උදව්වක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා මේවා හදන factory එකක වැඩ කරන ඌට sanitizer අඩුවට ගන්න පුළුවන් ලු,අපිට මේවා ඩිරෙක්ට් කඩවල් වලට දාන්න බෑ නී.එක නිසා මේ වැඩේ ගොඩ දාගන්න උබලගේ පොඩි අදහසක් දීපල්ලා,ඔන්ලයින් විකුනන්නේ කෝහමාද,fb page එකක් හදලා දැම්මොත් අදාල factory එකෙන් අපිට case දායිද,එක නීති විරෝධියි ද
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Ithin ban Factory eken direct aran sell karanna barida? ethakota gana wadida? Wholesale lot ekak gattoth?
    ඔව් බං, වැඩ කරන අයට වෙනම ගානක් අඩු වෙනවා එහෙම ගන්න බැලුවේ.
    Ungen aran sticker maru karala dapan ewaraine
    අපි ඉස්සරලාම පොඩියට පටන් ගන්න බැලුවේ බන්,මේ විදිහ හරි කරන්න වෙනවා බැරිම උනොත්,
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔව් බං, වැඩ කරන අයට වෙනම ගානක් අඩු වෙනවා එහෙම ගන්න බැලුවේ.

    අපි ඉස්සරලාම පොඩියට පටන් ගන්න බැලුවේ බන්,මේ විදිහ හරි කරන්න වෙනවා බැරිම උනොත්,
    4L can ekak kiyada denne? IPA witarak ganna barida?
     
    • Like
    Reactions: Solo Rider

    rajeewaasd

    Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා මේවා හදන factory එකක වැඩ කරන ඌට sanitizer අඩුවට ගන්න පුළුවන් ලු,අපිට මේවා ඩිරෙක්ට් කඩවල් වලට දාන්න බෑ නී.එක නිසා මේ වැඩේ ගොඩ දාගන්න උබලගේ පොඩි අදහසක් දීපල්ලා,ඔන්ලයින් විකුනන්නේ කෝහමාද,fb page එකක් හදලා දැම්මොත් අදාල factory එකෙන් අපිට case දායිද,එක නීති විරෝධියි ද
    godak un lable aka maru karala gama gahanna
    Bus vala vikunana avayi labal aka balapanko
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    BUMP
    පාරෙ තියන් විකුනන්න බැරිද? කවුරුව්ත් ඕවා හොයන්නෙ නෑනෙ
    sanitizer වගේ දෙයක් පාරේ තියලා විකුණුවොත් ගනීද බං,මන් කියන්නේ බාල බඩු කියලා හිතයිද,
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    mama nam ganne Alco-Rub original brand eka Rathmalanen. 500ml 850/=.
    All privet hospitals walata supply karanne un. pare / cargills walin ganna evata wada loku wenasak thiyenava.
    badu sure.

    gedarata gena hama baduwakma, sanitizer dala ganne.
     
    • Like
    Reactions: Phonemy