Sanjana Onaali Gamarachchi

meeka

Well-known member
  • Oct 1, 2008
    5,186
    6,185
    113
    සල්ලියි ඔය ගෑනි කියන ඒවයි තියෙනවානම් ඔය නරක කාල එන්නෙ ඉතාම අඩුවෙන්. දැන් මේ කොරනා කාලෙ බලපං, සල්ලි තියෙන උන්ට රජ මගුල්, නැති එකා අනාතයි.
    එහෙමම කියන්න බෑ. එක මොහොතක් ඇති හැමදේම කනපිට හැරෙන්න.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,132
    1,205
    113
    home
    adi 6k ekek set wela daily beela kanata ekak dekak deddi therei. Balapan othana sachini ge maturity eka therenawa. Eki monawa unath polowe paya gahala inna kellek
     
    • Like
    Reactions: meeka

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,372
    12,215
    113
    ඔව් ඉතින් BMW , Benz nathi වෙලා බින්දුවට watuna දවසක වෙන ස්ල්ලි තියෙන එකෙක් එක්ක set උනාට අව්ලක් nathi nam මෙහෙම කෙල්ලෙක් යාලු කරගත්තට අව්ලක් na.

    BMW එකක් තියන නිසා ඒකි කොල්ල එක්ක යාලුවෙනවනම් lambo එකක්, ferrari එකක් තියන එකෙක්ට ඔක tackle කරන එක නතින්.

    අපෙ මොක්ද.. ඕන එව්න් හොයාගත්තාවෙ මට නම් එපා.
    ඒක ඉතින් බං ඒකිව බඳින එකාට අදාල දෙයක් නේ. ගොඩක් කෙල්ලෝ බලන්නේ පැහැදිලි අනාගතයක් තියෙන එකෙක්ව බැඳගන්න. BMW එකක් තියෙනවා කියන්නේ ගොඩක් දුරට ලංකාවෙ නම් දෙයක් තියෙන එකෙක්නේ. ඉතින් ගෑණුත් කැමති සැප විඳින්න මිසක් දුක් විඳින්න නෙමෙයි නේ. ඒක ගෑණුන්ගේ හැටි.

    හැබැයි බයික් කට්ටක්වත් නැති අමිහිරි අතීතෙක ඉඳන් රෝද හතරක් දක්වා යන ගමනක කොල්ලගෙන් නූල් පොටක දෙයක්වත් නොඉල්ලන යශෝධරාලත් සුලු වශයෙන් මේ ලෝකේ අහු මුලු වල ඉන්නවා.

    ඔව් බ0 මිනිස්සු ඇත්තට මුහුන දෙන්නහ් ඔනි .. සිහින ලොක වල ජිවත් වෙන්නෙහ් නැතුව
    මොන ලව් තිබ්බත් ජිවත් වෙන්නහ් සල්ලි ඔනි .. මද්‍යම සමාජ මට්ටමක හිටපු කෙල්ලෙක් කැමති නැහ් බැදලා පහත සමාජ මට්ටමකට වැටෙන්න
    තමන්ගේ කොන්ෆිඩන්ස් අනුව තමා කෙල්ලෙක් හොයාගන්නහ් ඔනි
    මුන්ටත් කොටි ගනන් සල්ලි තියෙනවනම් කලු කැත කැල්ලක් බදින්නහ් තියෙන චාන්ස් කොච්චර අඩුද ?
    කෙල්ලෙක් ඔහොම කතාවක් කියනහ් කන් තමා ගොඩක් එවුන් ඉන්නෙහ් සරම උස්සගෙන ඇට දෙකත් පෙන්නගෙනහ් එකිට වෙසි කියලා බනින්නහ් ...

    ගොඩක් උන් ඕකිට බනින්න හේතුව ඕකිව අල්ලන්න උන්ට හිතන්නවත් බැරි හින්දා. 😂😂 ඒකී බලාපොරොත්තු වෙන ලෙවල් එකට උන්ට යන්න තියා හිතන්නවත් බැරි හින්දා. ඔය වගේ එව්වා ලක්ශේ දෙකේ පඩි ගන්න උන්ටවත් අල්ලන්න අමාරුයි ඉතින්.
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43

    අඩො මම dan vedio එක baluwe. එ කෙල්ල මට BMW ekak තියන කෙල්ලෙක් ඔන කියන්නෙ na. හොද වාහනයක් තියෙන්න ඔන කියල කියන්නෙ . මම vedio eka නොබල comment kale.
     
    • Like
    Reactions: navinnuwan

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,101
    1,807
    113
    මහනුවර
    අඩො මම dan vedio එක baluwe. එ කෙල්ල මට BMW ekak තියන කෙල්ලෙක් ඔන කියන්නෙ na. හොද වාහනයක් තියෙන්න ඔන කියල කියන්නෙ . මම vedio eka නොබල comment kale.
    eki kiyanne ekita thiyena waahaneta wadiya hoda ekak thiyenne oni kiyala. 100% kiyana dewal hari nathuwa athi. anika stage ekaka live katha karaddi thamanta oni harima de kiyawenne nathi wenna chance uth thiyenawa. oki kiyana dewal walin 85% witharama reasonable. api wunath gihin agu pile inna kellek genna balanne naane. apith balanne poddak hari smart da balanwa.paaraka ekkan yanna puluwan lassanak thiyenawada kiyala balanawane. oke thamai yathaarthaya. anika eki hodatama kiyanawa wate ta love eka bedana kenek newei mata witharak kiyala. salli witharak hoyana ekiyak nan ohoma kiyannewath na. oya stage wala ohoma kiwwata owata exception watenawa.
    godakma wela thiyenne nariya midi thiththai kiwwa seen. eke comment balahanko nikamata
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,372
    12,215
    113
    අඩො මම dan vedio එක baluwe. එ කෙල්ල මට BMW ekak තියන කෙල්ලෙක් ඔන කියන්නෙ na. හොද වාහනයක් තියෙන්න ඔන කියල කියන්නෙ . මම vedio eka නොබල comment kale.
    ඒකි කියන්නේ වෙසල් එකක් ඒකිට තියෙන්නේ වෙසල් එකට වඩා වැඩි වාහනයක් කියලා. ඒ උනාට ඉතින් ඕකුන් හොයන්නේ BM, Benz තමයි.

    ඔය දේවල් තියෙන එකෙක් ඉතින් ඔය වගේ ගොන් කණු බඳින්නේ නෑ. මම නම් කොහොමත් නෑ.

    eki kiyanne ekita thiyena waahaneta wadiya hoda ekak thiyenne oni kiyala. 100% kiyana dewal hari nathuwa athi. anika stage ekaka live katha karaddi thamanta oni harima de kiyawenne nathi wenna chance uth thiyenawa. oki kiyana dewal walin 85% witharama reasonable. api wunath gihin agu pile inna kellek genna balanne naane. apith balanne poddak hari smart da balanwa.paaraka ekkan yanna puluwan lassanak thiyenawada kiyala balanawane. oke thamai yathaarthaya. anika eki hodatama kiyanawa wate ta love eka bedana kenek newei mata witharak kiyala. salli witharak hoyana ekiyak nan ohoma kiyannewath na. oya stage wala ohoma kiwwata owata exception watenawa.
    godakma wela thiyenne nariya midi thiththai kiwwa seen. eke comment balahanko nikamata
    සහතික ඇත්ත
    ------ Post added on Feb 26, 2021 at 12:37 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,594
    2,211
    113
    samahara ewwo pora talks denava eki kiyanne aththalu. Habai ubala ohoma kiyanavanam kollek kivvoth uta one hooda depalak ekka kellek, ehema naththan virgin kellek kiyala ekatath ohomama ekaga vela hali liyanna one
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,734
    27,801
    113
    ඒකි ඇත්‍ත යකෝ කියන්නෙහ්.අනිත් එකියො කෙලින් නොකියන ඇත්ත කෙලින්ම කෙලලා අරිනවා.අවංක මෝඩියක්.
     
    SakyaSS

    Junior member
  • Jan 27, 2020
    43
    24
    8
    ඔය ඔක්කොම තියෙන් කොල්ලෙක් ඔය වගෙ අටමගලයකට කරගහන්නෙ පිස්සුවටද
    Anna machan umba thamai harima prashne ahuwe. Diyunu wela oya kiyana thathweta aapu kollek (igena gena honda thanakata aapu ekek) kawadaawath oya wage ekak kara gahanne na. U balanne kawada hari uta kela unath u gaawin inna ekiyak. Uth ekka diyunu wenna puluwan molayak thiyena, pawulak manage karaganna puluwan ekak. Anika one jagathekuta kela wena dawasak enna puluwan. Edata gaani gon aathal denna awoth okkoma iwarai.

    Peshala ahapu prashne, oyata monawada denna thiyenne? ekata uttara denna giyama ambaruna ambarillen therenawa denna deyak na "me penda thiyena ewa thamai" denna thiyenne kiyala. Habai kella forward pita eka kiwwa. ekata credit eka denna one.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,615
    3,650
    113
    New Jersey
    ඔව් බ0 මිනිස්සු ඇත්තට මුහුන දෙන්නහ් ඔනි .. සිහින ලොක වල ජිවත් වෙන්නෙහ් නැතුව
    මොන ලව් තිබ්බත් ජිවත් වෙන්නහ් සල්ලි ඔනි .. මද්‍යම සමාජ මට්ටමක හිටපු කෙල්ලෙක් කැමති නැහ් බැදලා පහත සමාජ මට්ටමකට වැටෙන්න
    තමන්ගේ කොන්ෆිඩන්ස් අනුව තමා කෙල්ලෙක් හොයාගන්නහ් ඔනි
    මුන්ටත් කොටි ගනන් සල්ලි තියෙනවනම් කලු කැත කැල්ලක් බදින්නහ් තියෙන චාන්ස් කොච්චර අඩුද ?
    කෙල්ලෙක් ඔහොම කතාවක් කියනහ් කන් තමා ගොඩක් එවුන් ඉන්නෙහ් සරම උස්සගෙන ඇට දෙකත් පෙන්නගෙනහ් එකිට වෙසි කියලා බනින්නහ් ...
    එකී කියන කතාව ඇත්ත බන්, එක නෙවෙයි පව් සීන් එක ඒකිගේ වෙසල් එක ඇක්සිඩෙන්ට් වෙලා ඉස්සර කුඩු නින්ද ගිහින්ද කොහෙද, මේකේ උන්ගේ ඇස් වහ වැදිලා :yes:
    ඒකිට පට්ට විදිහට සල්ලි තියන හින්දා හොදයි අපිටනම් සතියක් විතර යනකම් කන්ඩත් හිතෙන් නැ :-(
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    2,881
    6,405
    113
    පරිනාමිය වශයෙන් සහ සාමන්‍යෙන් කාන්තා පාර්ශ්වය හොයන්නෙ තමුන්ගෙ ලෙවල් එකෙ හො ඒට උඩින්.
    මොකද ලමයින් හම්බෙන අවුරුද්ද සහ ඉට පස්සෙ අවුරුද්ද , සහ ලමයින් ස්වධින වෙනකන් අවුරුදු 18, ප්‍රධාන වශයෙන් මවත් එක්ක හැදි වැඩිම.
    එතකොට මවගෙන් earning potential එක අඩු වෙනවා.
    මේක තැකීමක් නොකර ළමයින් එක්ක වැඩකරන අයත් ඉන්නවා. සමහරු තීරණය කරනවා වැඩ නොකර ඉන්නත්.
    දැන් stay at home dads ලත් ඉන්නවා.
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මේකි කියන කතාවෙ වැරැද්දක් කොහෙත්ම නෑ. අනාත සිංහලු හිතන් ඉන්නෙ හැමදේම අතට එනකල්. ඒකි හොයන්නෙ ඒකිගෙ ලෙවල් එකේ කොල්ලෙක්. එච්චරයි. ඒකෙ වැරැද්දක් නෑ. ඒකි හොද නෑ කියන බහුතරයට වාහනයක් වත් තියෙනවාද කියලා හොයන්න වටිනව.
     
    • Like
    Reactions: shenat