Sanjana Onaali Gamarachchi

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,101
    1,806
    113
    මහනුවර
    I think she was brutally honest . :rofl:

    එකි කියන්නෙහ් ඇත්ත මොනා නැතත් ..
    තමන් හොයාගන්නහ් ඔනි තමන්ට ගැලපෙන ලිග් එකක කෙල්ලෙක්
    අවුට් ලොෆ් ලිග් කෙල්ලො හොයනහ් එවුන් තමා ඉතින් ඔකිට බනින්නෙහ් ... ඔකි කියන දෙවල් සම්පුර්න ඇත්ත ..
    agreed
     
    • Haha
    • Like
    Reactions: dayt0na and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    14,480
    2
    9,666
    113
    Home Sweet Home
    passe eyi , poddak (.)(.) mirikanna dunnam athi :oo: :lol:

    1614191370226.png
     
    Last edited:
    • Haha
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    4,930
    5,893
    113
    භෞතික දේවල් මත පදනම් වෙන බැඳීම් තාවකාලිකයි. මෙහෙම උන් තමයි කොල්ලට හෝ මිනිහට පොඩි නරක කාලයක් ආවම පැදුරටත් නොකිය පැනලා යන්නේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    14,480
    2
    9,666
    113
    Home Sweet Home
    well said, hats off, respect
    භෞතික දේවල් මත පදනම් වෙන බැඳීම් තාවකාලිකයි. මෙහෙම උන් තමයි කොල්ලට හෝ මිනිහට පොඩි නරක කාලයක් ආවම පැදුරටත් නොකිය පැනලා යන්නේ.
     
    • Love
    Reactions: JohnSnow

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,918
    113
    Kiyana kathanam eththa. Samaana Level kolla godak nemei, poddak udin hitiyama relationship eka saarthakai.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,303
    11,982
    113
    එකි කියන්නෙහ් ඇත්ත මොනා නැතත් ..
    තමන් හොයාගන්නහ් ඔනි තමන්ට ගැලපෙන ලිග් එකක කෙල්ලෙක්
    අවුට් ලොෆ් ලිග් කෙල්ලො හොයනහ් එවුන් තමා ඉතින් ඔකිට බනින්නෙහ් ... ඔකි කියන දෙවල් සම්පුර්න ඇත්ත ..
    ඔව් ගොඩක් මේවට රිදිලා තියෙන්නේ අනාත සිංහලුන්ට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    44,005
    64,410
    113
    ආශ්චර්යමත් රටක
    I think she was brutally honest . :rofl:
    Okama tamai mamath hituwe. Meki mokuth weradi deyak kiyanawa ahune na. Thiththa atta tamai itin. Meke ganiyekge photo ekka thread ekak dammama thane nipple ekak adayi kiyala comment karana unuth meki usa ekek hoyana ekata awul kiyanawa. Kello badinakota salli tiyena kello badapan kiyana unuth meki salli tiyena ekek badinna ona kiwwama weradi kiyanawa.

    Mata nan terenne na me sinhalu.. 🙉🙉
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,666
    10,192
    113
    Kandy
    භෞතික දේවල් මත පදනම් වෙන බැඳීම් තාවකාලිකයි. මෙහෙම උන් තමයි කොල්ලට හෝ මිනිහට පොඩි නරක කාලයක් ආවම පැදුරටත් නොකිය පැනලා යන්නේ.
    සල්ලියි ඔය ගෑනි කියන ඒවයි තියෙනවානම් ඔය නරක කාල එන්නෙ ඉතාම අඩුවෙන්. දැන් මේ කොරනා කාලෙ බලපං, සල්ලි තියෙන උන්ට රජ මගුල්, නැති එකා අනාතයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    13,298
    23,545
    113
    සල්ලියි ඔය ගෑනි කියන ඒවයි තියෙනවානම් ඔය නරක කාල එන්නෙ ඉතාම අඩුවෙන්. දැන් මේ කොරනා කාලෙ බලපං, සල්ලි තියෙන උන්ට රජ මගුල්, නැති එකා අනාතයි.
    It is relative machan. Everything depends on your source of income. Some wealthy people are having a tough time, others are running business as usual because they adopt.
     

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    ඔව් ගොඩක් මේවට රිදිලා තියෙන්නේ අනාත සිංහලුන්ට.
    ඔව් ඉතින් BMW , Benz nathi වෙලා බින්දුවට watuna දවසක වෙන ස්ල්ලි තියෙන එකෙක් එක්ක set උනාට අව්ලක් nathi nam මෙහෙම කෙල්ලෙක් යාලු කරගත්තට අව්ලක් na.

    BMW එකක් තියන නිසා ඒකි කොල්ල එක්ක යාලුවෙනවනම් lambo එකක්, ferrari එකක් තියන එකෙක්ට ඔක tackle කරන එක නතින්.

    අපෙ මොක්ද.. ඕන එව්න් හොයාගත්තාවෙ මට නම් එපා.
     
    • Like
    Reactions: meeka and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    44,005
    64,410
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඉතින් BMW , Benz nathi වෙලා බින්දුවට watuna දවසක වෙන ස්ල්ලි තියෙන එකෙක් එක්ක set උනාට අව්ලක් nathi nam මෙහෙම කෙල්ලෙක් යාලු කරගත්තට අව්ලක් na.

    BMW එකක් තියන නිසා ඒකි කොල්ල එක්ක යාලුවෙනවනම් lambo එකක්, ferrari එකක් තියන එකෙක්ට ඔක tackle කරන එක නතින්.

    අපෙ මොක්ද.. ඕන එව්න් හොයාගත්තාවෙ මට නම් එපා.
    E paththath ehema wenna puluwan.
     

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    සල්ලියි ඔය ගෑනි කියන ඒවයි තියෙනවානම් ඔය නරක කාල එන්නෙ ඉතාම අඩුවෙන්. දැන් මේ කොරනා කාලෙ බලපං, සල්ලි තියෙන උන්ට රජ මගුල්, නැති එකා අනාතයි.
    දියුනු වෙන potentiol ekak තියනව්ද කියන එක අනිව බලන්න ඔන ඕන කෙල්ලෙක්. එත් BMW ekak වත් තියෙන්න් ඔන කියන්නෙ podi case ekak mata nam.

    F@#k that bitch.
     
    • Like
    Reactions: saja

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,256
    6,935
    113
    ඔව් ගොඩක් මේවට රිදිලා තියෙන්නේ අනාත සිංහලුන්ට.
    ඔව් බ0 මිනිස්සු ඇත්තට මුහුන දෙන්නහ් ඔනි .. සිහින ලොක වල ජිවත් වෙන්නෙහ් නැතුව
    මොන ලව් තිබ්බත් ජිවත් වෙන්නහ් සල්ලි ඔනි .. මද්‍යම සමාජ මට්ටමක හිටපු කෙල්ලෙක් කැමති නැහ් බැදලා පහත සමාජ මට්ටමකට වැටෙන්න
    තමන්ගේ කොන්ෆිඩන්ස් අනුව තමා කෙල්ලෙක් හොයාගන්නහ් ඔනි
    මුන්ටත් කොටි ගනන් සල්ලි තියෙනවනම් කලු කැත කැල්ලක් බදින්නහ් තියෙන චාන්ස් කොච්චර අඩුද ?
    කෙල්ලෙක් ඔහොම කතාවක් කියනහ් කන් තමා ගොඩක් එවුන් ඉන්නෙහ් සරම උස්සගෙන ඇට දෙකත් පෙන්නගෙනහ් එකිට වෙසි කියලා බනින්නහ් ...
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    2,438
    2,303
    113
    welcome to the reality of women.....this is what they want. I like the last question that was asked from here....
    what will you give your man? she couldnt answer that :lol:
     
    • Like
    Reactions: meeka