~ SANJU RODRIGO ~

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ළමයි 5ක් හදන්න හදන්න පුළුවන් නම් වරෙන්

    :love:ළමයි 5ක් හදන්න 'මනාලයෙක් එනතුරු ඉන්න' ලංකාවේ රුවැත්තිය :love:

    මගෙ සුදු නෝනේ,සර්වන්ට්, මායාපටල,සිස්ටර්, සිත් අහස වැනි නිර්මාණවලින් අපට හමුවූ සංජු රොද්‍රිගෝ ඔබට මතක ඇති.

    සංජු සිනමා පුවත්පතක් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී තම විවාහය සම්බන්ධයෙන් වෙනස් ප්‍රකාශයක් කර තිබෙනවා.

    තමන් කවදා හෝ ළමයි පස් දෙනෙක් හදන්න කැමති බව එහිදී සඳහන් කර ඇති සංජු " බඳින කෙනා කිව්වොත් අපි ළමයි පස් දෙනෙක් හදමු කියලා අන්න එදාට මං විවාහ වෙනවා" යන්න ද එහිදී සඳහන් කර තිබෙනවා.

    එම සාකච්ඡාවේ දී විවාහය ගැන සංජුගේ අදහස පහතින් දැක්වෙනවා.


    * සංජුගේ දැන් කල වයසත් හරි නේද?
    ඒක නම් එහෙම තමයි.

    * කවදා විතරද සංජුගේ විවාහය සිදුවන්නේ?
    මං ආසයි කවදා හරි ළමයි පස් දෙනෙක් හදන්න.
    මං බඳින කෙනා කිව්වොත් අපි ළමයි පස් දෙනෙක් හදමු කියලා එදාට මං විවාහ වෙනවා.

    * සංජු මහ අරුම පුදුම කෙනෙක්?
    අපේ පවුලේ ළමයි හයක් හිටියා. අපි හය දෙනා අදටත් හරිම සමඟියෙන් ඉන්නවා.
    මට ඕනෑ ඒ වගේ පවුලක් හදන්න.



    sanju=lkceleberaty+(1).jpg


    sanju=lkceleberaty+(2).jpg


    sanju=lkceleberaty+(4).jpg



    sanju=lkceleberaty+(5).jpg


    sanju=lkceleberaty+(3).jpg


    ඉස්සිවේ :nethfm​
     
    • Like
    Reactions: Utumesh

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    පහට 10ක් හදමු සත්තලන්...

    api lamai pas denek hadamu...

    mama godak kamathi kellek :love: :love:
    Kellek :baffled:
    lunuyi bathuyi kamuko rattaran.

    ඇයි පහක්...ඉල්ලන්නකෝ හයක්...

    මරුසිරා;18751795 said:
    මන් කැමත්යි හදමු 5 ට 10ක් සුදු...:love::love::love::P

    :lol::lol::lol: