Sannasgala ge colaba cathawe pdf

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    කොළඹ කතාව කියලා සන්නා ලියන්නේ පොත් සෙට් එකක්. එකේ පොර එක එක අය ගැන කොටස් කරලා පොත් ලියන්නේ.

    හාමුදුරුවරු ගැන ලියපු භික්ෂු පරිච්ඡේදය පොත තියෙනවා ගෙදර.

    ඔය යු ටියුබ් එකේ තියෙන්නේ ඉස්සරහට ලියන්න ඉන්න කතා. සන්නාට හදිසියේ ඔව්ව ලියාගන්න බැරි උනොත් කියලා දන්න දේවල් වීඩියෝ විදියට හදලා යු ටියුබ් දාලා තියෙනවා කිව්වා.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309

    pothe cathawac pm carapanco bn
    pdf nadda
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    pothe cathawac pm carapanco bn
    pdf nadda
    PDF නැහැ මචං. සන්නාගේ අම්මා පොත කියවලා තියෙනවද? ඉස්සෙල්ල ඒක ගන්න. ඒක තමයි ඔය සෙට් එක පලවෙනියට කියවන්න ඕනි. නැත්තං කතාව මගින් තියෙන්නේ භික්ෂු පරිච්ඡේදය එකේ.
     
    • Like
    Reactions: ExamHe

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,728
    39,473
    113
    Homagama
    Sannasgala ge colaba cathawe pdf theyda bn

    භික්ෂු පරිච්ඡේදය
    අම්මා (කොලඹ කතාව)
    නිර්වාණ

    දැනට ආපු කොලඹ කතාවේ ටික.

    ඉතිරි තව කතා පොත් ⁣දෙකක් එන්න තියනවා.

    දැන් pm කරන්න කියන්න එපා කතා පොත පත සයිස්. අනික මට බැ ඕකාගෙන් කතාවක් අහගන්න ඕවා කරලා.

    ඕනානම් ලේසියෙන්ම online ගෙන්නගනින්.