මු කොහොමත් නම හද ගත්ත පුලස්ති නිසා
දැන් තනියම ගේම ගහනවා
සින්දුව නම් එල

අනේ මන්ද
ගොබ්බ ප්‍රේක්ෂකයෝ ටිකක් ලංකාවේ ඉන්නේ![]()

ඔච්චර මැරෙන්න තරම් සිංදුවක්ද බං මේක. මොකක්ද බං මේකේ තියෙන විශේෂත්වය. මොකක්ද මේකේ තියෙන රසාස්වාදය. මුන්ගේ ගෙවල් වල උන්ටයි ගහන්න ඕන මුලින්ම.
සිරාවටම බන්. අර ලහිරුවා මූ ආසියාවේ හොඳම ගායකයා කියලා market කරලා දැන් කට්ටිය උගේ පස්සෙන් යනවා. මෙලෝ රහක් නෑ voice එක. මම දන්නේ නෑ අනිත් අයට ලස්සනද කියලා නම්. මට නම් මෙලෝ රහක් නෑ බන්.![]()

සිරාවටම බන්. අර ලහිරුවා මූ ආසියාවේ හොඳම ගායකයා කියලා market කරලා දැන් කට්ටිය උගේ පස්සෙන් යනවා. මෙලෝ රහක් නෑ voice එක. මම දන්නේ නෑ අනිත් අයට ලස්සනද කියලා නම්. මට නම් මෙලෝ රහක් නෑ බන්.![]()

එක තේරුණා

මලක් අදිනවා