Sanuka Wickramasinghe

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් මු කියන එක සින්දුවක තේරුම කියපන්කො.
    කොටින්ම සංසාර සිහිනේ කියන්නේ මොකක්ද
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලොවෙත් මචන් සිරාම පියෝ ටැලන්ට් එක,ඔය අනිත් සුත්තියෙ පුතාලට ලයිව් සින්දුවක් කියන්න කිව්වොත් රෙවෙනවා:rofl::rofl::rofl:.මූ ඕනෙ තැනක කියන්නෙ එකම විදියට තමයි.අනිත් එක නිහතමානී ඩයල් එකක්,මම එක පාරක් කතා කරලා තියේ මූත් එක්ක,ලොකු ලයින් නෑ:dull:...කෙල්ලොනම් කැමති තමයි,මැරෙන්නද සින්හලු:(:(:(,ඊරිසියා නොකර ඉමු.උටවත් හරි ගියානෙ.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    ලොවෙත් මචන් සිරාම පියෝ ටැලන්ට් එක,ඔය අනිත් සුත්තියෙ පුතාලට ලයිව් සින්දුවක් කියන්න කිව්වොත් රෙවෙනවා:rofl::rofl::rofl:.මූ ඕනෙ තැනක කියන්නෙ එකම විදියට තමයි.අනිත් එක නිහතමානී ඩයල් එකක්,මම එක පාරක් කතා කරලා තියේ මූත් එක්ක,ලොකු ලයින් නෑ:dull:...කෙල්ලොනම් කැමති තමයි,මැරෙන්නද සින්හලු:(:(:(,ඊරිසියා නොකර ඉමු.උටවත් හරි ගියානෙ.

    :yes: :yes:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Muuta Maara talent ekak thiyenne. Ewa genes walinma enne balapn voice eka ewagema Ewagema eka Manipulate karana hati :) Live kiyaddith honda quality ekak thiyenwa... dan inna okkoma auto tune karana unne :rofl::rofl: e athin mu langakadi bihiunu talentedma ekek... Iraj ge set ekata deela balapn ko live perform karanna:P:rofl::baffled:

    Nadeemal Pererath hondai anith set eka wayo eke :love:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nakiyanta owa terenewaye

    :D නෑ බන් මම එකක් දෙකක් ඇහුව එහෙම විශේෂයක් නෑ ඉතින් හොඳයි. :yes: තාම කොල්ල හින්ද වෙන්න ඇති කෙල්ලෝ කැමති. අනික් උන් ඔක්කොම බැඳපු 30+ උන් නෙ ඉන්නෙ.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    virtual famous ekak muuta tiyenne..danna ekek na muu gana..eth kattiyak kiyanawa prasiddailu,talentlu,ane manda..lol..average singer kenek echcharai
    .sinduwe music hodai..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,420
    7,877
    113
    uba muu live sing karanawa ahaa thiyenwada?...utube athi...maara patta.hugak sindu kanne nathiwa kiyanna puluwan ekek.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    සඳ මුවා වෙලා වැහි වලාවකින්
    වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
    ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
    සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //

    මේ සින්දුව සනුකගේ තාත්තගේ. :yes:


     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Dakshayata dakshaya kiyapan. Sanuka multi talented kollek.. U gena apita sangeethaya paththen vishwashayak thiyanna puluwan.
    Oluwa nam thwa hadaganna weyi kalakarayek widihata Kasun wage thanakata enna. eka itin uta barai poth path kiyawala ethanata enna.. e hara talents nam itin supiri sanuka..