මටනං මූ එච්චර විශේෂයක් නෑ නෙ. කෙල්ලෝ මොකට පිස්සු වැටෙනවද මන්ද
2000 passe parapura ban.

මටනං මූ එච්චර විශේෂයක් නෑ නෙ. කෙල්ලෝ මොකට පිස්සු වැටෙනවද මන්ද

පරම රමනී අපේ ආලේ අහලා නිදා ගනිං බං... නාකි විසේ ගෙටත් උසේ.. අහන්නෙ සරාගයේmatath wisheshayak na..![]()

පරම රමනී අපේ ආලේ අහලා නිදා ගනිං බං... නාකි විසේ ගෙටත් උසේ.. අහන්නෙ සරාගයේ![]()

අනේ පල..


.මූ ඕනෙ තැනක කියන්නෙ එකම විදියට තමයි.අනිත් එක නිහතමානී ඩයල් එකක්,මම එක පාරක් කතා කරලා තියේ මූත් එක්ක,ලොකු ලයින් නෑ
...කෙල්ලොනම් කැමති තමයි,මැරෙන්නද සින්හලු

,ඊරිසියා නොකර ඉමු.උටවත් හරි ගියානෙ. ලොවෙත් මචන් සිරාම පියෝ ටැලන්ට් එක,ඔය අනිත් සුත්තියෙ පුතාලට ලයිව් සින්දුවක් කියන්න කිව්වොත් රෙවෙනවා.මූ ඕනෙ තැනක කියන්නෙ එකම විදියට තමයි.අනිත් එක නිහතමානී ඩයල් එකක්,මම එක පාරක් කතා කරලා තියේ මූත් එක්ක,ලොකු ලයින් නෑ
...කෙල්ලොනම් කැමති තමයි,මැරෙන්නද සින්හලු
,ඊරිසියා නොකර ඉමු.උටවත් හරි ගියානෙ.

Live kiyaddith honda quality ekak thiyenwa... dan inna okkoma auto tune karana unne 
e athin mu langakadi bihiunu talentedma ekek... Iraj ge set ekata deela balapn ko live perform karanna


nakiyanta owa terenewaye
නෑ බන් මම එකක් දෙකක් ඇහුව එහෙම විශේෂයක් නෑ ඉතින් හොඳයි.
තාම කොල්ල හින්ද වෙන්න ඇති කෙල්ලෝ කැමති. අනික් උන් ඔක්කොම බැඳපු 30+ උන් නෙ ඉන්නෙ.