Sanukage Aluth Sinduwa

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Mokada kiyanne macho meka gana

    Randunu Yasaranga1 hour ago (edited)
    මේක හරි අමුතු කතාවක්. ආදරෙන් පැරදුණු, ආදරේ නොලැබුණු පෙම්වතුන්ගේ කතා අපි ගොඩාක් අහලා තියෙනවා. ඒත් තමන්ට පණ වගේ ආදරේ කරපු කෙල්ලට ද්‍රෝහී වුණ පෙම්වතෙක්ගේ හෘද සාක්ෂිය දිග හරින මේ වගේ කතා හරි අඩුයි. මේක පේරාදෙණිය සරසවියේ කතාවක්.
    "අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
    අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
    සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
    විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ"

    මේ පෙම්වතාගේ අවසාන ආදරය තමයි මේ. හැබැයි ඒ පෙම් සටනින් ඔහු පැරදිලා. මොකක්ද මේ කියන්නේ. ඔහු හා සරසවි දිවියේ අවසන් වසර ගත කරපු ඒ ප්‍රේමය දැන් අවසන් වෙලා. ඔහු මෙතන කියනවා ඒ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කරා කියලා. මෙතන අදහස් දෙකක් ගන්න පුළුවන්. පේරාදෙණිය සරසවියේ මහවැලි ඉවුර ළඟ තියෙන්නේ ආදර මාවත. Lovers Lane එක. සාමාන්‍යයෙන් සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රසිද්ධ රහසක් තමයි Lane යන්නේ 'ලිංගිකව හැසිරෙන්න' කියන දේ. ඉතින් මේ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළා කියලා කියන්නේ 'Lane යන්න' පමණක් කළ ආදර කතාවක් කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්තන් මේ ආදර කතාව ඒ පේරාදෙණි සරසවියෙන් අවසන් වුණා කියන දේ සරලවම අදහස් කරා වෙන්නත් පුළුවන්. අපි බලමු අනිත් කොටස.

    "නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
    ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
    වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
    නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි"

    නුඹ හා ගෙව්ව 'මොහොතක සුවය'. අපි කළින් කිව්වා හරි. එහෙනං මේ පෙම්වතා ඇය ආස්‍රය කරලා තියෙන්නේ ආශාවන් ඉෂ්ඨ කරගන්න පමණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් නිරන්තරයෙන්ම ඔහුගේ හදේ ඇවිළුණේ රාගයේ ගිනි දළු. ඒත් ඇය ඔහුට ආදරය කළේ අසීමාන්තිකව. වරහන් නොමැති ආදර ගීය කියලා මෙතන අදහස් කරන්නේ ඒ අසීමාන්තික ආදරේ. හැබැයි ඒ ආදරයට ඔහු ද්‍රෝහී වෙලා. ඇයගේ ආදරයට පිටුපාලා. ඉතින් ඒ දුකම දැන් ඔහුට කොහෙන්හෝ ආපහු ලැබිලා. ඒ දුකම ඔහු දැන් විඳවනව.

    "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
    සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
    පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
    තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි"

    සාමාන්‍යයෙන් යෞවනියකගේ මල්වර නැකත වැරදුණාම ඇය දුරාචාරයේ හැසිරෙනවා, එහෙමත් නැත්තන් පිරිමින්ට රැවටිලා පිවිතුරු බව විනාශ කරගන්නවා වගේ අදහසක් සමාජයේ තියෙනවා. ඉතින් ඔහුට පණ වගේ ආදරය කරපු මේ පෙම්වතියව අතහැරලා ඔහු ගියේ එහෙම මල්වර නැකත වැරදුණු කෙල්ලෙක් ළඟට. ඇය අතින් අතට යන කෙල්ලෙක්. මේ කලින් පෙම්වතියගේ සංවරව තිබූ සංසාරයේ නිරය ඔහු. අපාය ඔහු. ඔහු දැන් ඒ සියල්ල වේදනාත්මක මනසකින් පිළිගන්නවා. ඇයගේ පූජාසනය වුණේ ඔහු. හැබැයි එහෙම ඔහුව දුටුව ඇයට ඔහු එරෙහි වෙලා. ඔහු බලාගෙන හිටියා තවත් මලක් පිපෙනකං. ඒත් ඒ කාලය ඔහුට වැරදුණා. මේක හරිම සංවේදී පාපොච්චාරණයක්. මං හිතන විදියට මනූ රචනා කරපු සින්දු වලින් වඩාත්ම අර්ථාන්විත වගේම හොඳම පද ගැලපුමක් තියෙන සින්දුව මේක. ජය! ~ රන්දුනු ~

    Youtube thibbe review ekak
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home

    Randunu Yasaranga
    1 hour ago (edited)
    මේක හරි අමුතු කතාවක්. ආදරෙන් පැරදුණු, ආදරේ නොලැබුණු පෙම්වතුන්ගේ කතා අපි ගොඩාක් අහලා තියෙනවා. ඒත් තමන්ට පණ වගේ ආදරේ කරපු කෙල්ලට ද්‍රෝහී වුණ පෙම්වතෙක්ගේ හෘද සාක්ෂිය දිග හරින මේ වගේ කතා හරි අඩුයි. මේක පේරාදෙණිය සරසවියේ කතාවක්. "අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ" මේ පෙම්වතාගේ අවසාන ආදරය තමයි මේ. හැබැයි ඒ පෙම් සටනින් ඔහු පැරදිලා. මොකක්ද මේ කියන්නේ. ඔහු හා සරසවි දිවියේ අවසන් වසර ගත කරපු ඒ ප්‍රේමය දැන් අවසන් වෙලා. ඔහු මෙතන කියනවා ඒ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කරා කියලා. මෙතන අදහස් දෙකක් ගන්න පුළුවන්. පේරාදෙණිය සරසවියේ මහවැලි ඉවුර ළඟ තියෙන්නේ ආදර මාවත. Lovers Lane එක. සාමාන්‍යයෙන් සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රසිද්ධ රහසක් තමයි Lane යන්නේ 'ලිංගිකව හැසිරෙන්න' කියන දේ. ඉතින් මේ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළා කියලා කියන්නේ 'Lane යන්න' පමණක් කළ ආදර කතාවක් කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්තන් මේ ආදර කතාව ඒ පේරාදෙණි සරසවියෙන් අවසන් වුණා කියන දේ සරලවම අදහස් කරා වෙන්නත් පුළුවන්. අපි බලමු අනිත් කොටස. "නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි" නුඹ හා ගෙව්ව 'මොහොතක සුවය'. අපි කළින් කිව්වා හරි. එහෙනං මේ පෙම්වතා ඇය ආස්‍රය කරලා තියෙන්නේ ආශාවන් ඉෂ්ඨ කරගන්න පමණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් නිරන්තරයෙන්ම ඔහුගේ හදේ ඇවිළුණේ රාගයේ ගිනි දළු. ඒත් ඇය ඔහුට ආදරය කළේ අසීමාන්තිකව. වරහන් නොමැති ආදර ගීය කියලා මෙතන අදහස් කරන්නේ ඒ අසීමාන්තික ආදරේ. හැබැයි ඒ ආදරයට ඔහු ද්‍රෝහී වෙලා. ඇයගේ ආදරයට පිටුපාලා. ඉතින් ඒ දුකම දැන් ඔහුට කොහෙන්හෝ ආපහු ලැබිලා. ඒ දුකම ඔහු දැන් විඳවනව. "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි" සාමාන්‍යයෙන් යෞවනියකගේ මල්වර නැකත වැරදුණාම ඇය දුරාචාරයේ හැසිරෙනවා, එහෙමත් නැත්තන් පිරිමින්ට රැවටිලා පිවිතුරු බව විනාශ කරගන්නවා වගේ අදහසක් සමාජයේ තියෙනවා. ඉතින් ඔහුට පණ වගේ ආදරය කරපු මේ පෙම්වතියව අතහැරලා ඔහු ගියේ එහෙම මල්වර නැකත වැරදුණු කෙල්ලෙක් ළඟට. ඇය අතින් අතට යන කෙල්ලෙක්. මේ කලින් පෙම්වතියගේ සංවරව තිබූ සංසාරයේ නිරය ඔහු. අපාය ඔහු. ඔහු දැන් ඒ සියල්ල වේදනාත්මක මනසකින් පිළිගන්නවා. ඇයගේ පූජාසනය වුණේ ඔහු. හැබැයි එහෙම ඔහුව දුටුව ඇයට ඔහු එරෙහි වෙලා. ඔහු බලාගෙන හිටියා තවත් මලක් පිපෙනකං. ඒත් ඒ කාලය ඔහුට වැරදුණා. මේක හරිම සංවේදී පාපොච්චාරණයක්. මං හිතන විදියට මනූ රචනා කරපු සින්දු වලින් වඩාත්ම අර්ථාන්විත වගේම හොඳම පද ගැලපුමක් තියෙන සින්දුව මේක. ජය! ~ රන්දුනු ~

    Youtube thibbe review ekak
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,523
    2,034
    113
    Rockers Island

    Sira sinduwa
    BTW youtube eke thiyenne comments machan
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    ඇයි බන් සෙරෙප්පු ගලවල ගස් අස්සේ රිංගන්නේ?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    sereppu deka thiyala yanne ethana booked kiyana wage bn. oya english movie wala thiyenne foor handle eke sock ekak ellana scene eka. ewage thamai
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,593
    1
    99,801
    113
    33
    Kalutara
    සියා ගේ වීඩියෝ වල අර බොක් කට් කපපු කෙල්ල දාන ඇක්ෂන් මේකේ කොල්ලත් දාන්නේ.

    මෙන්න මේකත් අද රිලීස් කරපු එකක්.

    • Like
    Reactions: The Kingslayer

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,161
    22,591
    113
    ඇයි බන් සෙරෙප්පු ගලවල ගස් අස්සේ රිංගන්නේ?

    "" ඔහු මෙතන කියනවා ඒ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කරා කියලා. මෙතන අදහස් දෙකක් ගන්න පුළුවන්. පේරාදෙණිය සරසවියේ මහවැලි ඉවුර ළඟ තියෙන්නේ ආදර මාවත. Lovers Lane එක. සාමාන්‍යයෙන් සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රසිද්ධ රහසක් තමයි Lane යන්නේ 'ලිංගිකව හැසිරෙන්න' කියන දේ. ඉතින් මේ පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළා කියලා කියන්නේ 'Lane යන්න' පමණක් කළ ආදර කතාවක් කියලා අපිට හිතන්න පුළුවන්. ""

    සියා ගේ වීඩියෝ වල අර බොක් කට් කපපු කෙල්ල දාන ඇක්ෂන් මේකේ කොල්ලත් දාන්නේ.

    මෙන්න මේකත් අද රිලීස් කරපු එකක්.

    ඒ Sia නෙමේද :baffled:
     
    • Like
    Reactions: Heshan Daminda