Sanwadayata...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,882
    32,609
    113
    Dan athulata yanna ona un eliye thiyala, wena siddi allagena wenama athulata damillak play wenawa kiyala meter nadda?
     
    • Haha
    Reactions: monson and EVC

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,639
    35,625
    113
    ඔව් දැන් හැම එකාම ටිපර් වෙලා කෑගහන්නේ ආගමට අපහාස කරන උන් ඇතුළෙට දාන්න කියලනේ. ඉතිං කුඩු ජාවාරම් කාරයින්ට, හොරුන්ට, මිනී මරුවන්ට රජ මගුල්. රාජෆක්කයින්ගේ ගැට වලට කලු කැත කොට මිටි මෝඩ සිංහලු ලෙසටම අහුවෙනවා.
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,322
    21,517
    113

    බුදු දහමට අපහාස කළ කාන්තාව නිසා දියසෙන් ගාතන සැලැස්ම හෙළිවේ​


     
    • Haha
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,639
    35,625
    113

    බුදු දහමට අපහාස කළ කාන්තාව නිසා දියසෙන් ගාතන සැලැස්ම හෙළිවේ​



    මේ අනෝජ් රාවණයට නම් ගංජා ඕවර් ඩෝස් වෙලා තියෙන්නේ.