Sanweedhi... සංවේදී...

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සංවේදී...
    මං දන්නෑ මොනවද මං කියන්නේ කියලා ඒත් මේ පින්තූරය මගේ ගොඩක් සසල කලා.මේ පකිස්තානයට බලපාපු ගංවතුරෙන් අනාථ වෙච්ච අනාථ කදවුරක ජායාරූපයක්.ලෝකේ කොහේ උනත් අපිට දැනෙන දේම දැනෙනවා ඇති.

    image001hqw.jpg
     

    TRON

    Member
    Aug 25, 2010
    29
    1
    0
    C|Y|B|E|R|S|P|A|C|E
    :( aahara nathikamin loke davasakata lamai 30,000 marenawalu.

    las vegas wala kooti ganan walin minissu suudu kelinawa :growl:
    Americawa mela palanayata wadipura aahara muhudata danawa :growl:
    Indiawe aahara nathuwa marena lamai indidde, aanduwa rocket paryeshana
    walata kooti ganan wiyadam karanawa.

    puduma lokeka thamai api ada jeevath wenne :(