Questions SAP career

crzy chan

Junior member
  • Nov 24, 2013
    67
    69
    18
    වැඩි.ඕක හෙන area එකක්, මේක පොඩ්ඩක් බලන්න idea එකක් ගන්න පුළුවන් .හැම module එකම කරපු උන් අඩුයි එකක් දෙකක් වගේ තමයි ගොඩක් ඉන්නේ.මොක කරන්නත් business එකේ process එක දැනන් ඉන්න ඕනේ නැත්නම් මොකක්වත් කරන්න බෑ

    https://www.tutorialspoint.com/sap/sap_modules.htm

    ලංකාවේ ඉන්නේ අහිදගත්තු ටිකක් කොරන උන් ටිකක් කොහොමත් indian උන් තමයි ගොඩක් implementation කරන්නේ
    ------ Post added on Nov 25, 2021 at 10:56 PM
    technical roles nathuwa functional roles monawada thiyenne?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,225
    7,711
    113
    Lankawe ERP related software development and/or installment company thiyenne;
    • John Keels IT(JKIT)
    • Brandix I3
    • Potenza
    tawa 1,2 thiyenawa mata mathaka hatiyata. sure ne.
    man udin ewapu companies walata amatharawath thawa company set ekak thiyenawa EPR job thiyena. ewage install karapu eka maintain karagena inna thiyenne man hithanne(not sure)

    JKIT thamai SAP eke local agent. Brandix I3 eke thiyenne wena ERP ekak.

    uba A/L pass nam, JKIT eken hire karala bond ekakata sign karawa gannawa. JKIT eke training + job eka denawa. experience eka hondai. kattak kaala igena gaththaki. eth bond period ekedi, salary adui.

    Bond eka iwara unama anith companies walata maaru wenna puluwan. rata yannath puluwan. :yes: :yes:

    Me thread eke kalin kiyala thiyenawa wage, ERP eke godak modules thiyenwa. ekkenek eka module ekak specialize kalahama athi. e tharam e module ekak lokui.
     
    • Like
    Reactions: Erzo and crzy chan

    Thanks for the valuable information :)
     
    • Like
    Reactions: SK29

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    anith hoda erp mnwathee bn
    IFS
    Dynamic AX
    Bileeta
    Oracle

    Lankawe ERP related software development and/or installment company thiyenne;
    • John Keels IT(JKIT)
    • Brandix I3
    • Potenza
    tawa 1,2 thiyenawa mata mathaka hatiyata. sure ne.
    man udin ewapu companies walata amatharawath thawa company set ekak thiyenawa EPR job thiyena. ewage install karapu eka maintain karagena inna thiyenne man hithanne(not sure)

    JKIT thamai SAP eke local agent. Brandix I3 eke thiyenne wena ERP ekak.

    uba A/L pass nam, JKIT eken hire karala bond ekakata sign karawa gannawa. JKIT eke training + job eka denawa. experience eka hondai. kattak kaala igena gaththaki. eth bond period ekedi, salary adui.

    Bond eka iwara unama anith companies walata maaru wenna puluwan. rata yannath puluwan. :yes: :yes:

    Me thread eke kalin kiyala thiyenawa wage, ERP eke godak modules thiyenwa. ekkenek eka module ekak specialize kalahama athi. e tharam e module ekak lokui.
    මචන් ලන්කාවෙ SAP partners ල ගොඩක් ඉන්නව. altria, attune තව ඉන්නව.
    ඕකෙ functional පැත්තෙ උන් තමා consultant කියල යන්නෙ. උන්ගෙ වෙනම area තියනව MM කියන්නෙ materia mgmt. SD කියන්නෙ sales ඔය වගේ. ඔය consultant වෙන ගොඩක් උන් IT dgree කරල development සෙට් නොවෙච්ච උන් තම එන්නෙ. IT ක්ලාට මදි මචන් consultant කෙනෙක්ට system එකේ functionality එක වගේම busines එක ගැන හොද kowladge එකක් තියෙන්නෙ ඕන. Business එක හොදට understand කරල ඒක් syatem එකට map කරගන්න ඕන. අනිත් ඕන කරන modifications identify කරල ඒව develope කරවගන්න ඕන ඕක කෙල උනිත් implementation අවුල් ත්මා. ඔය ඉන්න ගොඩක් cinsultant ලට ඔය skills එක අඩුයි බන් කොහොමද බන් It කරල අවිත් business එක ඉගෙන ගන්නෙ. hands on experience at leat 1,2 වත් තියෙන්නෙ ඕන. නැත්නන් business එකට බැහැල ඉගෙන ගන්න ඕන. ගෙදර ඉදන් process අහල ඕක කරන්න බෑ ලන්කාවෙ ගගොඩක් ERP Implementation මුලදි ffailed වෙන්නෙ ඕකයි
    ------ Post added on Nov 26, 2021 at 11:43 PM
     
    E kiyanne hodama de SAP thiyena company ekakata kohomahari set wena eka. Api SAP wala area ekak select kala kiyamu, Eth starting positions walata un monawada normally illana requirements? Industry experience kohomada?

    Bump
    ------ Post added on Jul 5, 2022 at 9:58 AM

    Bump
    ------ Post added on Jul 5, 2022 at 9:59 AM