Sapa nam menna! Sultan of Brune

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ubalata nang ithin kanna nathiwunath posh wenna thamai one.............bus eke boruwata english walin kathakaranda........salli natheth touch screen phone ekek ganda........:oo:
    මම මිනිස්සුන්ගෙ පාටින්, ඇන්දුමෙන් මිනිස්සු කතා කරන බාශාවෙන් උන්ව මනින්නෙ නැ.. ඒත් සමස්ත ජනගහනයම එක විදියට ඉන්නවානම් එතන යමක් කියවෙනවා.. ඒකයි මම එහෙම කිව්වෙ. ඊට වඩා උත්තර දීම ප්‍රයොජනයක් ඇති වැඩක් නෙමෙයි. මාලින්ග මාධ්යට කිව්ව දේ තමයි මටත් කියන්න තියෙන්නෙ ඔයාට.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    wedak ne ban... oya kamara ganan tibbata owata giya kalayak mataka netuwa athi.. manussayekta ochcra dewal tiyena eka sepayak kiyalada hitanne... koi wele hari kela wei kiyala bayenne inna ona... mage yaluwek ohe work kala 2 yrs vitara mage hite
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කොච්චර සෑප තිබ්බත් මොකටද බන්... අදහන්නේ මිත්‍යාදෘශ්ටික තිරිසන් ආගමක් නේ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔය සුල්තාන් මිස් යු.එස්.ඒ. කෙනෙක්ව සෙක්‌ස් ස්ලේව් කෙනෙක් විදිහට තියාගත්තා කියලත් කේස් එකක් ගියා.... නිකන් ඉන්න ගෑනුන්ට ඉතින් කොහොම ඇත්ද??? සල්ලි වැඩිවෙනකොට බලයෙන් අන්ධවෙනවා...
     
    Last edited: