Sara Sihina by BnS හම්බුනේ නැති අය ඉන්නවද?

සරා සිහින - BnS ???

  • බාගත්තා

    Votes: 35 58.3%
  • සල්ලි දීලා ගත්තා

    Votes: 2 3.3%
  • තාම ගත්තෙ නෑ

    Votes: 23 38.3%

  • Total voters
    60

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    for me, I had ma plans to buy it on me.lk but it wasn't there..
    and somehow one of ma friends sent me a link to download the album
    their 5th element is an epic FAIL! they gotta accept it :yes:
    finally, I'm happy I didn't waste my money on it :P

    YUP IT'S A FAIL PRODUCTION I ONLY LIKED FEW TRACKS ......

    B n S wht the hell have u done in this album :frown::growl::nerd::(:baffled:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අයි යකෝ භාතිය ල අමාරුවෙන් ඇල්බම් එකක් කරාම තොට තියෙන අයිතිය මොකද්ද යකෝ ඒක නිකන් දෙන්න උඹ වෙස්සන්තරගෙ ශොට් එකක්ද?
    ‍තෝ ඔය ඇල්බම් එක බෙදල ලකුණු දාගනියි ඊට පස්සෙ ලන්කාවේ කලාකරුවොන්ට මොකද්ද යකෝ වෙන්නෙ? උඹද උන්ට සල්ලි දෙන්නෙ?

    :angry::angry::angry::angry:

    උඹට මොකද්ද බන් මාත් එක්ක
    මෙච්චර තියෙන තරහ??
    පිස්සෙක්ද උඹ?

    භාතියලට ඕන තරම් සල්ලි තියෙනව ගොනෝ
    උන් කරන්නෙත් කොහෙ හරි තියෙන
    ට්‍රැක් එකක මියුසික් උස්සල සින්දුවක් හදන එකනෙ