මගෙ ගෑණු ප්‍රශ්නෙකදි සරා මට සෑහෙන උදව් කලා බං. මගෙ පස්සෙ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ආවා වැඩ කරන තැන. මගෙ හිතත් ටික ටික ඒකිට ලංවෙන්න ගත්තා කෙල්ල ඉද්දිත්.සරා තමයි කෙල්ලෙක්ගෙ පැත්තෙන් අවුට් පුට් දීලා පොඩ්ඩක් හිත තද කරගන්න උදව් කලේ.




ඔව් බන් අපි නොහිතන අය තමයි ගොඩක් වෙලාවට අපේ පිහිටට එන්නේ ?
සරා එයි මේ තත්ත්වේ පොඩ්ඩ්ඩක් පහ උනාම..
මොකද ගොඩක් අය ගෙදර අය ඉන්නකොට එලකිරි ලොග්වෙන්නේ නෑ..
එක්කෝ සරා ඔෆිස් එකෙන් ලොග්වෙන්නේ නැත්නම්සරගේ හබී ඔෆිස් යනකම් ඉදලා ගෙදර ලොග් වෙන්නේ ? පොඩ්ඩක් ඉවසලා ඉදපන්..![]()
You know the best part. A guy mocking me usinh the account which was given to him by myself![]()


sirwata e ubada ?
mata discord server ekedi me acc. dunna kenage wenama namak thibbe.
ubata mathakada.
man hithan hitiye aththtama uba me site eke inna parana member kenekge fake ekak kiyala
sorry awul giya nam
mama aththtama joke ekata kiwwe
nothjing personel
![]()


sirwata e ubada ?
mata discord server ekedi me acc. dunna kenage wenama namak thibbe.
ubata mathakada.
man hithan hitiye aththtama uba me site eke inna parana member kenekge fake ekak kiyala
sorry awul giya nam
mama aththtama joke ekata kiwwe
nothjing personel
![]()
පස්සෙ අලුතින් අකවුන්ට් හදන්න දුන්නෙත් නෑපරණ මෙම්බර් කෙනෙක් තමා බං. ඒකෙන් ලොග් උනේ නෑ සෑහෙන කාලෙකින්. පාස්වර්ඩ් මතකත් නෑ දැන් ඒකෙ.
විහිලුවට බන් කිව්වෙ. අවුලක් ගන්න එපා.![]()
ඒ දවස් වල උඹෙ අකවුන්ට එකට ලොක්කා ගේම දුන්නනෙ බං බෝම්බ් බ්ලාස්ට් එකට කතාකරන්න ගිහින්.පස්සෙ අලුතින් අකවුන්ට් හදන්න දුන්නෙත් නෑ

