Sara531 ට මොකද උනේ?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අප්‍රේල් 19 න් පස්සෙ ලොග් වෙලා නෑනෙ. :dull::dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    uba mokatada anunge ganu gana hoyanne? :dull:

    මගෙ ගෑණු ප්‍රශ්නෙකදි සරා මට සෑහෙන උදව් කලා බං. මගෙ පස්සෙ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ආවා වැඩ කරන තැන. මගෙ හිතත් ටික ටික ඒකිට ලංවෙන්න ගත්තා කෙල්ල ඉද්දිත්. :( සරා තමයි කෙල්ලෙක්ගෙ පැත්තෙන් අවුට් පුට් දීලා පොඩ්ඩක් හිත තද කරගන්න උදව් කලේ.