මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද...ඔයාලට මම හිටියට මට තනියට කවුරුත් නෑනෙ![]()
යකොව් මෙන්න මු ඇවිල්ලා.... උබ කොහෙද ගියේ බන් ?? ඉන්ටෙර්නෙට් නැති සහරා කාන්තාරේද ??? කෝ බන් ට්රැවල් ත්රෙඩ් එකක් දාපන්කෝ.
Umbala ekathu wela dinawapu eka ko dan?අපි දෙන්නා අන්තිමට ඡන්දයක් කලා නේ.....![]()
කාලෙකින් බන් ආවේ....බලමු බලමු.යකොව් මෙන්න මු ඇවිල්ලා.... උබ කොහෙද ගියේ බන් ?? ඉන්ටෙර්නෙට් නැති සහරා කාන්තාරේද ??? කෝ බන් ට්රැවල් ත්රෙඩ් එකක් දාපන්කෝ.
ඌ කෝ කියල තමා මාත් හොයන්නේ.ඡන්ද දායකයෝ තාම මගෙන් අහනවා.Umbala ekathu wela dinawapu eka ko dan?![]()
යන්න එපා කෙල්ලේ මේක දාලාඔයාලට මම හිටියට මට තනියට කවුරුත් නෑනෙ![]()

රණ්ඩු නොකරපු එකෙක් නැහැ ඉතින් ...
අන්තිම ටිකේ මාත් එක්කත් රංඩු වෙවී හිටියෙ ලංකාවෙ කෙල්ලො හොදයි සුද්දියො හොද නෑය අරකය මේකය කිය කිය, ඊට පස්සෙ ආගිය අතක් නෑ. ඕකි මහ රන්ඩු කෙක්කක්
umbala dan kiriya paththe ennewath nadda ban ?Innawo
enawa enawa. dan wadiya inna welawak na hebei. dawasata deparak withara log wela balanawa ithinumbala dan kiriya paththe ennewath nadda ban ?