Saraa531 ට මොකෝ බං උනේ?

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යකොව් මෙන්න මු ඇවිල්ලා.... උබ කොහෙද ගියේ බන් ?? ඉන්ටෙර්නෙට් නැති සහරා කාන්තාරේද ??? කෝ බන් ට්‍රැවල් ත්‍රෙඩ් එකක් දාපන්කෝ.
    කාලෙකින් බන් ආවේ....බලමු බලමු.😍

    Umbala ekathu wela dinawapu eka ko dan? 🤣
    ඌ කෝ කියල තමා මාත් හොයන්නේ.ඡන්ද දායකයෝ තාම මගෙන් අහනවා.😂😂😂
    ------ Post added on Oct 9, 2021 at 12:02 AM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes:
    අන්තිම ටිකේ මාත් එක්කත් රංඩු වෙවී හිටියෙ ලංකාවෙ කෙල්ලො හොදයි සුද්දියො හොද නෑය අරකය මේකය කිය කිය, ඊට පස්සෙ ආගිය අතක් නෑ. ඕකි මහ රන්ඩු කෙක්කක්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rolleyes:
    අන්තිම ටිකේ මාත් එක්කත් රංඩු වෙවී හිටියෙ ලංකාවෙ කෙල්ලො හොදයි සුද්දියො හොද නෑය අරකය මේකය කිය කිය, ඊට පස්සෙ ආගිය අතක් නෑ. ඕකි මහ රන්ඩු කෙක්කක්
    රණ්ඩු නොකරපු එකෙක් නැහැ ඉතින් ...😂
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඇත්තටම කෝ බං මේකි. මේකිව ඇත්තට අදුරන කව්රුත් නැද්ද. අඩුම තරමේ හොදින් ඉන්නවද කියලවත් දැන ගන්න.