ප්රජාතන්ත්රවාදයේ පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට යතියි දේශපාලන ආරංචි කියයි.එක්සත් ජාත්ක පක්ෂයට බැඳෙන්නැයි එක්සත් ජාත්ක පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා ආරාධනා කර ඇත.
ලඟ එන පලාත් පාලන මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැන්නැයි කැළණියේ පිරිසක් ද ඔහුට හා පක්ෂයට ඇරයුම් කර ඇතැයිද දැන ගන්නට තිබේ. ඔහු කැළණියේ එක්සත් ජාත්ක පක්ෂයට සංවිධායක ලෙස එම පිරිස ඉල්ලා සිටී.ෆොන්සේකා එක්සත් ජාත්ක පක්ෂයට එක් වෙනවාද නැද්ද යන්න ගැන ලබන දෙවනිදා පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය ගනු ඇතැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලෙකම් ගයා බස්නායක මහතා පවසයි.
මේ අතර ඔහු එක්සත් ජාත්ක පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමටද නියමිතයි.
lankadeepa

ගලේ පහරපු බළලා වගේ ඉන්න වෙන්නේ ඕකට ගිහින් 