Sarath Fonseka එජාපයට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට යතියි දේශපාලන ආරංචි කියයි.එක්සත් ජාත්ක පක්ෂයට බැඳෙන්නැයි එක්සත් ජාත්ක පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා ආරාධනා කර ඇත.

    ලඟ එන පලාත් පාලන මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැන්නැයි කැළණියේ පිරිසක් ද ඔහුට හා පක්ෂයට ඇරයුම් කර ඇතැයිද දැන ගන්නට තිබේ. ඔහු කැළණියේ එක්සත් ජාත්ක පක්ෂයට සංවිධායක ලෙස එම පිරිස ඉල්ලා සිටී.ෆොන්සේකා එක්සත් ජාත්ක පක්ෂයට එක් වෙනවාද නැද්ද යන්න ගැන ලබන දෙවනිදා පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය ගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලෙකම් ගයා බස්නායක මහතා පවසයි.

    මේ අතර ඔහු එක්සත් ජාත්ක පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමටද නියමිතයි.



    lankadeepa
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    කතා කලානම් අනිවා ෆොන්සේකා යනවා......බලයට තියෙන කෑදරකමට.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කතා කලානම් අනිවා ෆොන්සේකා යනවා......බලයට තියෙන කෑදරකමට.

    මහ මැතිවරනෙට unp එකෙන් ඉල්ලන්න කිව්වට ලොකු කමට තනියම ඉල්ලන්න ගිහින් පුකේ ටින්කිරි ගාගත්තනේ . දැන් තමයි unp එක මතක් වෙලා තියෙන්නේ.