Sarath Fonseka Final Rally Photos!!!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Wow......:shocked: Maara croud ekakne inne.,me para SF wade dei wage.
    And machan normally SF ge meeting walata yana aya SFta vote karana eka sure.,vipakshe meeting walata yanne thanikara prabala pakshikayo. Me wage senagak innawa kiyanne loku pragathiyak.
    Anika anduwe meeting wala inne bus dala mulu lankawenma addagaththa croud ekak....samahara aya ekama kattiya. Ithin chanda wediweemak a meeting walin kiyanna be.
    Mewata enne thamange wiyadamin thamange kalaya kepa karala.,ithin oya apu aya SF ta vote nokarai kiyala kiyanna be. Othana inna okkoma votes yanne SF ta thama. Owa okkoma new votes anduwe wage hatharawatenma genalla purona ekama senaga nemei.
    ow machan aniwaaryenma :):)
     

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    2104election_ballot_paper_j.jpg
     
    අද ලංකාදීප බලන්න. ජනරාල් යන සියලුම නගරවල සියළුම සීටීබී බස් නවත්ලා.මේ ජනගඟ ආන්ඩුවේ බස්වලින් නොමිලයේ ඇද්දවූ සෙනඟ නොවෙයි.ස්ව කැමැත්තෙන් පැමිනි ජනතාව.ඔවුන්ට රැස්වීම අවසන යන්න වෙලා තියෙන්නේ ආන්ඩුවට බැන බැන පයින්.
    මෙච්චර කැත ආන්ඩුවක්!
    :eek:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අද ලංකාදීප බලන්න. ජනරාල් යන සියලුම නගරවල සියළුම සීටීබී බස් නවත්ලා.මේ ජනගඟ ආන්ඩුවේ බස්වලින් නොමිලයේ ඇද්දවූ සෙනඟ නොවෙයි.ස්ව කැමැත්තෙන් පැමිනි ජනතාව.ඔවුන්ට රැස්වීම අවසන යන්න වෙලා තියෙන්නේ ආන්ඩුවට බැන බැන පයින්.
    මෙච්චර කැත ආන්ඩුවක්!
    :eek:
    :):) Hmmm! Aanduwa hithanne oowa kala kiyala MRta chande dei kiyala minissu :oo::oo::rofl: