Sarath Fonseka -Next Sri Lankan President -are you agree with me

shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    MR-(මගේ රට) දිනවමු !

    MR-(මගේ රට) දිනවමු !

    MR-(මගේ රට) දිනවමු !

    MR-(මගේ රට) දිනවමු !

    MR-(මගේ රට) දිනවමු !
     

    anura218

    Member
    May 23, 2007
    3
    0
    0
    Ponsekage kalal hoda kale kuda?

    1. 1
    Poseka bombeta ahuuna wele idala hodata prathikara dela amadiwata India, Singapore yawala hoda kale kuda?
    2.Ponsekata arakshawa deela wedi nowadina kar dela araksha kale kuda?
    3. karannagoda lekam kamata yawala muta arakshaka pradana kama dunne kuda?
    4. amadiwata muge ganita sewa wanitha eke sabapathika dunne kuda?

    Before U vote think about that. Ponseka is a good person as single but think about connected other persons around him.

    Vote for Mahinda
     

    anura218

    Member
    May 23, 2007
    3
    0
    0
    Sarath Ponseka True story

    සරත් ෆොන්සේක‍ා මෙරට හමුදාපති තනතුරට පත්වුයේ මෙලෙසයි. පළමු වසරේ සේවා දිගුවෙන් පසු ඔහුව විශ්‍රාම ගැනීවමට ජනාධිපතිවරයා හට අවශ්‍ය වුවත් නැවතත් සිය සොහොයුරාගේ බලවත් ඉල්ලීමට ඇහුම්කන් දීමට සිදු වුනා. මුල් කාලයේදී සරත් ෆොන්සේක‍ා සමඟ සම්ප සම්බන්ධයක් පවත්වා ගනිමින් යුධමය යාන්ත්‍රණය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට ගෝඨ‍ාභය සමත් වුවේ දෙදෙනා අතර බොහෝ සමානකම් තිබුණ නිසයි. දෙදෙන‍ාම ආදී ආනන්දයියන් දෙදෙනාම සම වයසේ පසුවන්නන්. සරත් හමුදාවට බැදුනේ තුන් වන බදවා ගැනීම තුළින්. ගෝඨාභය හමුදාවට ඇතුළු වුනේ ඒ සඳහා වු සතරවන බදවා ගැනීම් තුළින්. 1987 යුධ ක්‍රියාන්විතයේ වැදගත්ම මෙහෙයුම ලෙස සැළකෙන වඩමාරච්චි සටනේදී දෙදෙනා අතින්ම සිදුවුයේ තීරණාත්මක දායකත්වයක්. 1990 යාපනයේ බල කොටුව තුළ සිරව සිටි හමුදා සෙබළුන් මුදා ගැනීමේ ක්‍රියාන්විතයේදී ඔවුන් දෙදෙනා විසින්ම තීරණාත්මක මෙහෙයුම් රැසක් සිදු කළා. එවකට සරත් ෆොන්සේකා යුධ හමුදාවේ කර්නල්වරයෙකු ලෙස කටයුතු කළ අතර ගෝඨාභය යුධ හමුදාවෙන් ඉවත් වන විට දැරුවේ ලුතිනන් කර්නල් තනතුරයි
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    anawaki.jpg