Sarath Fonseka women ~ proof!

kudcp

Member
Mar 17, 2007
329
64
0
17253_1246498456446_1648972722_30585262_1027228_n.jpg
 

guamini

Member
Dec 9, 2009
699
98
0
Last edited:

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
ITN eke Aanduwata Kade Yana Ballooo RaLaK ne inne..!!
BOru Pacha minissunta Penna penna MR ta chande ganna dagalanawa..
Mooodaa Haththa!!:angry::angry::angry::angry::angry:
 

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    ITN eke Aanduwata Kade Yana Ballooo RaLaK ne inne..!!
    BOru Pacha minissunta Penna penna MR ta chande ganna dagalanawa..
    Mooodaa Haththa!!:angry::angry::angry::angry::angry:

    umba adada beluwe, eke news balanda be, kalakirenawa mehemath minissu innawada kiyala, pahath pawull wala ewung eke inne
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    ITN eke Aanduwata Kade Yana Ballooo RaLaK ne inne..!!
    BOru Pacha minissunta Penna penna MR ta chande ganna dagalanawa..
    Mooodaa Haththa!!:angry::angry::angry::angry::angry:

    Palayan buruwo yanna. Umba kiyanne SF ta vote karanna kiyalada? Mage ballawath okata vote karanne naha. umbala wage kakulen adina ewun raten elawala thamai rata hadanna one buruwo ona thanaka burowo 2-3 innawane
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වෙනසකට තමන්ගේ ජන්දය දීලා පස්සේ පසුතැවෙන්න වෙන්නේ.....
    මේකයි හමුඳාවයි,සිවිල් ජීවිතයි දෙකක් සිවිල් මිනිස්සු හමුදාව වගේ පාලනය කරන්න බෑ.....
    අනික හමුදාවේ කියලා දෙන්නේ පාවා දෙන්න එපා කියලයි තමන්ට වධ දුන්නත්,තමන්ව මැරුවත්...
    ඒත් මේ මනුස්සයා තමන්ගේ වාසියට එහෙම කලා නේ.....
    අනික මේ සංවිධානය නිකන් අච්චාරුවක් වගේ...කිසිම ඉලක්කයක් නෑ....
    එකම අරමුන මහින්දව පරද්දන එක විතරයිනේ....
    නමුත් මම දන්නවා ඒක හරියන්නේ නෑ ඔය කවුරු කෑ ගැහුවත්.....
    අනාගතය ගැන හිතලා .....මොලේ පාවිච්චි කරලා 26 තමන්ගේ ජන්දය දෙන්න.....

    මහින්දට ජය...!:):):)

    :yes: පට්ට reply එක!
    AIRTEL එනකොට තිබ්බ මේනියාව වගේ තමයි දැන් SF මේනියාව :lol: ඕවා සෝඩා බෝතලේ වගේ තමයි..

    MR ට කරන චෝදනා කටකතා විතරයි.. එකක් වත් ඔප්පු කරපුවා නෙවෙයි.. ඒවා හොඳයි ගමේ ගොඩේ මෝඩ ගෑනුන්ට :rofl:
    අපි නම් විශ්වාස කරන්නෙ දකින්න / අහන්න ලැබෙන දේවල් විතරයි.. SF ගෙ card නම් දැන් කුඩු වෙලා ඉවරයි