Sarath_Fonseka_සරත් ෆොන්සේකා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Sarath_Fonseka_සරත් ෆොන්සේකා



    8845-sarath-fonseka-press701290386.png


    තමන්ට බෝම්බ තැබීමට සැලසුම් කළ ‘‘මොරිස් “ නමැති එල්.ටී.ටී.ඊ.සාමාජිකයා නිදහස් කරන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලීමක් කර තිබෙනවා.


    යුද හමුදා ආරක්ෂක මූලස්ථානය අසලදී එල්ලවූ එම බෝම්බ ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතා බරපතල තුවාල ලැබූ අතර බෝම්බකාරිය ජීවිතක්ෂයට පත්වුණා.


    මෙම ප්‍රහාරය එල්ලවුණේ 2006 වසරේදී. එම බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරුවූ මොරිස් නමැත්තා නිදහස් කිරීමට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන බවයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසුවේ.


    http://gossip.hirufm.lk/8845/2016/03/sarath-fonseka-press.html



    මුන් මේ පලි ගන්නේ කාගේද?මේවට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ බන්. ඔන්න ඔහේ හිනාවෙනවා බන්. අඩු නැතුව විහිලු සපයනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොරිස්ට ඊළග පාරවත් සරත් ෆොන්සේකාට බෝම්බෙ හරියට තියාගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලත් ප්‍රර්ථනා කරමු.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද මොනව කියන්නද කියල හිතාගන්න බැ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,904
    113
    Dubai
    හෆොයි.. මොනවද මේ වෙන්නේ කියලා හිතෙනවා... මුන්ව නිදහස් කරලා රට අරාජික කරන්නද හදන්නේ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ආයෙත් රට යුද්දෙකට ඇදලා දාල තමා මුන් මේ ගේම ඉවර කරන්නේ. මුන් නිදහස් කරලා අපේ හමුදාවයි , යුද්ධේ කරන්න ඕන කරන දේශපාලන නායකත්වය දීපු අයවයි ඇතුලට දාන්නයි මේ වේස හැත්තට ඕනේ.

    :angry::angry::angry::angry::angry:

     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඊළග පාරවත් සරත් ෆොන්සේකාට බෝම්බෙ හරියට තියාගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලත් ප්‍රර්ථනා කරමු.