Sarith and Surith

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ ඉස්කෝලෙ හිටියෙ මේ දෙන්න. මෙයාගෙ තාත්තත් Musician කෙනෙක්. අපේ ඉස්කෝලෙමයි හිටියෙ. වැඩකාරයො දෙන්නෙක්.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    Ddd
    Drum ගහන සුරිත් නම් කියල වැඩක් නෑ.. උගෙ ඇගේම සෙල්ලම තියෙනව...


    මුන්ටික live show පටන් ගත්තාම දැන් ඉන්න ටකරම් ගහන උන්ට show නැති වෙනවා.🤣🤣
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,104
    15,886
    113
    Colombo
    Ddd

    මුන්ටික live show පටන් ගත්තාම දැන් ඉන්න ටකරම් ගහන උන්ට show නැති වෙනවා.🤣🤣
    Un stage Perform Karan na machan.. acoustic Live stage amarui... stage gahanne okkoma electro
     
    • Like
    Reactions: TNHM