බොහෝ වැඩ කටයුතු පසෙක ලා පිටපත ලියූ මිණිමුතු මෝරා සහෝදරයාටත්, පටිගත කිරීම් සහ නාද ශික්ෂනය කල ඇරිස්ටොෆානිස්ටත්, රේඩියෝ, හෂාන් දිස් සහ බ්ලැක් ලිස්ට් මෙම්බර් සොයුරන්ටත්, කටහඩ ගෙන දුන් මනුදුල් සහ දිනේශ් සොයුරන්ටත්, අසා රස විදි ඔබටත් පින් සහ ස්තූතිය පළ කරමි.


කොහොම වුනත් මේ විශේෂ වැඩසටහන ගෙන ඒමට දායක වු කිඹුලා ඇතුලූ කණ්ඩායමට මාගේ ස්තූතිය