උඹ ඌ නිසා එළකිරියට ආකර්ශන වුනාට නම් කමක් නෑ....මාව එලකිරියට ආකර්ශණය කරගන්න හේතු උනෙත් මේ සහොදරය මගෙ හිතේ......උණුසුම් සුභ පැතුම් සහෝදරයා............
ඌට නම් ආකර්ෂනය වෙන්න එපා පුතෝ.........
අබ සරණම තමා.........!!!!!
ඔහොම ආකර්ෂනය වෙච්ච කීයක් දැන් විකර්ෂණය වෙලා, දරු මල්ලොත් එක්ක දුක් විදිනව ද කියල උඹ දන්නවද?


වැලක් බලලා නිදා ගනින් 






