SASLIIT අයියා මතක් උනා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    42509389-2135391053381094-390966891520196608-n.jpg


    https://elakiri.com/members/sasliit.35153/

    මට ත්‍රෙඩ් එකක් දැකලා අපේ නැති වෙච්චි සාස්ලිට් අයියා මතක් උනා,එ කාලේ මට මතකයි එක ගීයක් හැදිච්චි විදිය ලියලා තිබ්බා මට එක කියවලා හිනෙනුත් පෙනුනා...ඉස්සර මාත් එක්ක පැය ගනන් Skype එකෙන් විවිධ දෙවල් කතා කරලා තියනවා,අර එළකිරි එකේ චැට් තියන කාලේ ඇති තරම් චැට් කලා මතකයි,කතා කලොත් බොහෝ විට වැදගත් දෙයක් තමයි,නැත්තන් ඉතින් හක්ක පනින විහිලුවක්,මට මතකයි ඉස්සර ප්‍රශ්න ගැන සැහෙනට කිව්වා,එවට මුහුණ දුන්නු හැටි කිව්වා,අපිටත් මොන ප්‍රශ්නය තිබුනත් ජිවිතයට මුහුණ දෙන හැටි කිව්වා,මම එක පාරක් ගීතයක විස්තරයක් ලියලා - එක එයා කියවලා එකේ ව‍රැදි හදලා,ලියන හැටි ගැන අදහසක් දුන්න මතකයි,අපි කිහිප දෙනෙක් එකතු වෙලා පොඩි වෙබ්සයිට් එකක් පටන් ගත්තු වෙලාවේ එකටත් ඇවිත් උදව් කලා. navodwickra අයියා මතකයි නෙද ඔයාට සිද්ධි ටික :)

    මම හිතන්නෙ බිම තමයි ඉක්මනින් අවසානය ගෙනාවේ :(

    එළකිරි එකේ අපි මෙහෙමවත් අපි එක්ක හිටපු අය මතක් කලේ නැත්තන් අපේ ඇති වැඩක් නැ,එකයි මම ත්‍රෙඩ් එක දැම්මෙ..

    කොහේ හෝ ඉන්නවා නම් සුමුදු අයියා ඔබට අපි සැපවත් ජිවිතයක් ප්‍රර්තනා කරනවා !!!
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    TG2gzxv.jpg

    lyZB9uG.jpg



    සසා අයියා කියන්නේ හිත හොද එල කොල්ලෙක් එළකිරි රේඩියෝ වලට අපිට බොක්කෙන්ම සප් එක දුන්නා.අපරාදේ අඩු වයසෙන් හැම දෙයක්ම දාලා ගියා.මම මල ගෙදර ගියා පොඩි දරුවව දැක්කම පට්ට දුකයි :(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    TG2gzxv.jpg

    lyZB9uG.jpg



    සසා අයියා කියන්නේ හිත හොද එල කොල්ලෙක් එළකිරි රේඩියෝ වලට අපිට බොක්කෙන්ම සප් එක දුන්නා.අපරාදේ අඩු වයසෙන් හැම දෙයක්ම දාලා ගියා.මම මල ගෙදර ගියා පොඩි දරුවව දැක්කම පට්ට දුකයි :(
    eka thamayi machan kiyala wadak na :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    කිරියේ දැකපු හරිම හොඳ චරිතයක්. පවු ඉතින් අකාලේ දාලා ගියා. ඉස්සර කිරියේ සැසා කිව්වම නොදන්න කෙනෙක් නෑ. හිතා ගන්න බැරි වුනා ආරංචිය ආපු දවසේ :(