2nd Yr project එක pass වුනේ සුමුදු අයියා නිසා patta support එකක් දුන්නෙ![]()
https://elakiri.com/members/sasliit.35153/
මට ත්‍රෙඩ් එකක් දැකලා අපේ නැති වෙච්චි සාස්ලිට් අයියා මතක් උනා,එ කාලේ මට මතකයි එක ගීයක් හැදිච්චි විදිය ලියලා තිබ්බා මට එක කියවලා හිනෙනුත් පෙනුනා...ඉස්සර මාත් එක්ක පැය ගනන් Skype එකෙන් විවිධ දෙවල් කතා කරලා තියනවා,අර එළකිරි එකේ චැට් තියන කාලේ ඇති තරම් චැට් කලා මතකයි,කතා කලොත් බොහෝ විට වැදගත් දෙයක් තමයි,නැත්තන් ඉතින් හක්ක පනින විහිලුවක්,මට මතකයි ඉස්සර ප්‍රශ්න ගැන සැහෙනට කිව්වා,එවට මුහුණ දුන්නු හැටි කිව්වා,අපිටත් මොන ප්රශ්නය තිබුනත් ජිවිතයට මුහුණ දෙන හැටි කිව්වා,මම එක පාරක් ගීතයක විස්තරයක් ලියලා - එක එයා කියවලා එකේ වරැදි හදලා,ලියන හැටි ගැන අදහසක් දුන්න මතකයි,අපි කිහිප දෙනෙක් එකතු වෙලා පොඩි වෙබ්සයිට් එකක් පටන් ගත්තු වෙලාවේ එකටත් ඇවිත් උදව් කලා. navodwickra අයියා මතකයි නෙද ඔයාට සිද්ධි ටික
මම හිතන්නෙ බිම තමයි ඉක්මනින් අවසානය ගෙනාවේ
එළකිරි එකේ අපි මෙහෙමවත් අපි එක්ක හිටපු අය මතක් කලේ නැත්තන් අපේ ඇති වැඩක් නැ,එකයි මම ත්‍රෙඩ් එක දැම්මෙ..
කොහේ හෝ ඉන්නවා නම් සුමුදු අයියා ඔබට අපි සැපවත් ජිවිතයක් ප්‍රර්තනා කරනවා !!!
C# ඉගෙන ගත්තේ මෙයා නිසා
Last edited:

