SATA අමුතු ප්‍රස්නයක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේ 2.5" ලැප් හාඩ් එකකට එන USB ඇඩැප්ටරයක්. මේක ඩෙස්ක්ටොප් හාඩ් එකකට ගැහුවම වැඩ නෑ, 12V එන්නෙ නැති නිසා මෝටරේ වැඩ කරන්නෙ නෑ.

    a
    Screenshot_20220807-090409_Gallery.jpg
    a

    Screenshot_20220807-090216_Gallery-01.jpeg

    මෙන්න මේ සූම් කරල හියෙන තැන හිල් පහක් තියෙන්නෙ එක්ස්ටර්නල් පවර් ජැක් එකකට වෙන්න බැරිද? 12V දෙන්නද දන්නෙ නෑ එතන ලෑස්ති කරල තියෙන්නෙ. මේක ප්ලාස්ටික් එන්ක්ලෝසර් එකක ආව එකක් නිසා 12V පවර් ජැක් එකක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93

    ඔව් මචන් 5-pin din connector එකක් set කරන්න තියෙන්නේ board එකට, එකේ 12V, 5V දෙකම එන power supply එකක් ඕන ඔයා socket එකක් පෑස්සුවත්.. මේ වගේ එකක් ඕන..
    100454-25r-power-supply.jpg

    මේ වගේ power supply එකක් ගන්න එකට වඩා හොදයි 3.5" hard disk use කරන්න නම් external power දෙන්න පුළුවන් USB to SATA adapter එකක් ගන්න එක
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    USB එකෙන් එන පවර් එක මදි, USB දෙකකින් එන පවර් එකත් බක් කන්වර්ටර් එකකින් අප් කරලා තමා සාමාන්‍යයෙන් කනෙක්ට් කරන්නේ. ඔය 12 ජැක් එකේ පාත්ස් දිගේ ගිහින් බලන්න, සාටා පවර් කනෙක්ටර් එකට යනවා නම් ජැක් එකක් පාස්සල බලන්න පුළුවන්. කනෙක්ටර් එකක් පාස්සන්න තිබ්බට එකත් එක්ක එන කොම්පෝනන්ට්ස්, ෆිල්ටර්ස් ෆියුස් වගේ ඒවා දාලද දන්නේ නැහැ නේ? එක නිසා කෙලින්ම පාස්සල ගන්න යන්න එපා. ඔය මොඩල් එක ගැන රිසර්ච් පාරක් දාන්න, කලින් ගත්තු එවුන් දාපු රිවීව්ස් ඇති නේ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඔව් මචන් 5-pin din connector එකක් set කරන්න තියෙන්නේ board එකට, එකේ 12V, 5V දෙකම එන power supply එකක් ඕන ඔයා socket එකක් පෑස්සුවත්.. මේ වගේ එකක් ඕන..
    View attachment 180978

    මේ වගේ power supply එකක් ගන්න එකට වඩා හොදයි 3.5" hard disk use කරන්න නම් external power දෙන්න පුළුවන් USB to SATA adapter එකක් ගන්න එක
    පරණ ATX පවර් සප්ලයි එකක් තියෙනවා ඒකෙන් 12V 5V දෙන්න පුළුවන්, ඒ පින් 5 මොන මොනවද කියල හොයාගන්නෙ කොහොමද මචං? ඒකනෙක්ටර් එකට කියන විශේෂ නමක් තියෙනවද?
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    පරණ ATX පවර් සප්ලයි එකක් තියෙනවා ඒකෙන් 12V 5V දෙන්න පුළුවන්, ඒ පින් 5 මොන මොනවද කියල හොයාගන්නෙ කොහොමද මචං? ඒකනෙක්ටර් එකට කියන විශේෂ නමක් තියෙනවද?
    Molex ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    USB එකෙන් එන පවර් එක මදි, USB දෙකකින් එන පවර් එකත් බක් කන්වර්ටර් එකකින් අප් කරලා තමා සාමාන්‍යයෙන් කනෙක්ට් කරන්නේ. ඔය 12 ජැක් එකේ පාත්ස් දිගේ ගිහින් බලන්න, සාටා පවර් කනෙක්ටර් එකට යනවා නම් ජැක් එකක් පාස්සල බලන්න පුළුවන්. කනෙක්ටර් එකක් පාස්සන්න තිබ්බට එකත් එක්ක එන කොම්පෝනන්ට්ස්, ෆිල්ටර්ස් ෆියුස් වගේ ඒවා දාලද දන්නේ නැහැ නේ? එක නිසා කෙලින්ම පාස්සල ගන්න යන්න එපා. ඔය මොඩල් එක ගැන රිසර්ච් පාරක් දාන්න, කලින් ගත්තු එවුන් දාපු රිවීව්ස් ඇති නේ?
    ඒක තමා, අර උඩ තියෙන හිල් තුනේ දෙපැත්තෙ දෙකේ පාත් දෙක කැඩෙනවා එතනදිම. SMD රෙසිස්ටර් දෙකක් එන්න ඕනද කොහෙද එතනට. මේක මේ චයිනීස් කෑල්ලක් බන්. මේකෙ නමක් ගමක්වත් නෑ

    නෑ අර උඩ @0x9 දාපු ෆයිව් පින් කනෙක්ටර් එක
    ------ Post added on Aug 7, 2022 at 10:02 AM
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    පරණ ATX පවර් සප්ලයි එකක් තියෙනවා ඒකෙන් 12V 5V දෙන්න පුළුවන්, ඒ පින් 5 මොන මොනවද කියල හොයාගන්නෙ කොහොමද මචං? ඒකනෙක්ටර් එකට කියන විශේෂ නමක් තියෙනවද?
    mini 5 pin din connector නම නම්, socket එකේ pinout එක නම් මේ වගේ, එත් PCB එකේ pinout ටික එක නම් කියන්න අමාරුයි මචන් 5, 12 නේද් වෙන් කරගන්න බැරි අනෙත් 3ම ground නේ..
    regulated-power-supply-100v-240v-220v-5v-15a-12v-18a-5-pin-adapter-pa-215.jpg
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    mini 5 pin din connector නම නම්, socket එකේ pinout එක නම් මේ වගේ, එත් PCB එකේ pinout ටික එක නම් කියන්න අමාරුයි මචන් 5, 12 නේද් වෙන් කරගන්න බැරි අනෙත් 3ම ground නේ..
    View attachment 180985
    මට පේන්නෙ මචං මේක එක්ක සෙල්ලම් දාන්න ගියොත් හාඩ් එකත් එක්ක පුච්චගන්න වෙන්නේ. ඩෙස්ක්ටොප් වලට එන ඇඩැප්ටරයක් ගත්තනම් හොඳයි වගේ.
     
    • Like
    Reactions: wqe123 and 0x9