SATA SSD

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    කට්ටිය දැනගන්න්න දෙයක් තියෙනව.. ලැප් එකට ගහල තිබුන SATA SSD එකට කෙල උනා.. අලුත් එකක ගන්න ඔනෙ

    TEAM TFORCE VULCAN Z 512GB SATA SSD මෙක හොදයිද? නැත්නම් මෙකට Kingston A400 SATA 2.5″ Internal SSD | SA400S37 යන්නද? SAMSUNG 870 EVO 500 එකක් ගන්න සල්ලි නෑ..​

    කෙල උන SSD එකේ මගෙ medical documents වගයක් තියෙනවා.. recover කරන්න උවමන උනාට කාටවත් SSD එක දෙන්න බයයි .. එකෙ තියෙන මගෙ පරන පුද්ගලික දේවල් වල ආරක්ෂාව ගැන හිතල..

    දන්න කෙනෙක් කියන්න උඩ තියෙන මාදිලි දෙකෙන් හොද මොකක්ද කියල? TEAM TFORCE සන්නාමය kingston වගෙම හොදයිද? නැත්නම් 480GB උනත් කමක් නෑ Kingston එක ගන්නද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර
    එකෙ තියෙන මගෙ පරන පුද්ගලික දේවල්
    hKOpToZ.jpeg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මගේ ලඟ Kingston A400 එකක් තියනවා පරන EVO 850ද කොහෙද එකකුත් තියනවා
    A400 වල ෆේක් ඒව එනවා ඒක නිසා ගන්නවා නං හොඳට බලලා ශුවර් තැනකින් ගන්න

    A400 එක Evo එකට වඩා පොඩ්ඩක් ස්ලෝ(බොහොම පොඩ්ඩක්) වගේ කියලා තේරිලා තියනවා ඒ උනාට මම ගත්තු ගානත් එක්ක බැලුවම පට්ට හැපි
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    kalin tibba brand eka mokakda
    CRUCIAL MX500

    මගේ ලඟ Kingston A400 එකක් තියනවා පරන EVO 850ද කොහෙද එකකුත් තියනවා
    A400 වල ෆේක් ඒව එනවා ඒක නිසා ගන්නවා නං හොඳට බලලා ශුවර් තැනකින් ගන්න

    A400 එක Evo එකට වඩා පොඩ්ඩක් ස්ලෝ(බොහොම පොඩ්ඩක්) වගේ කියලා තේරිලා තියනවා ඒ උනාට මම ගත්තු ගානත් එක්ක බැලුවම පට්ට හැපි
    BLG Technologies lagen thama ganne.. un ne kingston agent IT sector eke inna yaluwek set karala dunne.. 3 years warranty
    ------ Post added on Jan 7, 2025 at 7:59 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,798
    6,219
    113
    East Blue (Goa Kingdom)
    මගේ ලඟ Kingston A400 එකක් තියනවා පරන EVO 850ද කොහෙද එකකුත් තියනවා
    A400 වල ෆේක් ඒව එනවා ඒක නිසා ගන්නවා නං හොඳට බලලා ශුවර් තැනකින් ගන්න

    A400 එක Evo එකට වඩා පොඩ්ඩක් ස්ලෝ(බොහොම පොඩ්ඩක්) වගේ කියලා තේරිලා තියනවා ඒ උනාට මම ගත්තු ගානත් එක්ක බැලුවම පට්ට හැපි
    a400 fake anduna ganne kohomada?
    fake ekath Kingston software eken andura gananwada?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    මෙමරි සම්බන්ධ products ගොඩක් ඒවා ලංකාවේ තියෙන්නේ ෆේක් ඒවා, ඒ නිසා හරි ඒජන්ට් ඉන්න හරි product එකක් ගන්න.
    kingston නම් BLG Technologies
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මෙමරි සම්බන්ධ products ගොඩක් ඒවා ලංකාවේ තියෙන්නේ ෆේක් ඒවා, ඒ නිසා හරි ඒජන්ට් ඉන්න හරි product එකක් ගන්න.
    kingston නම් BLG Technologies

    මම ගන්න ගන්න හදන්නෙ මෙකෙන් තමා....
     
    • Like
    Reactions: weere_singhe