Satarecase

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා
    අලුතින් ම හදන ගෙදරකට තරප්පුව ගැන අදහස් දෙන්න පුලුවන්ද ?
    මම හිතාගෙන ඉන්නේ concrete ලෑලි දාල එක tile/granite කරන්න .
    එක පැත්තක support එකක් නැතුව අනික් පැත්ත බිත්තියට බැස්සුවොත් ශක්තිය මදි ද ?