.::: Satellite Tv Help :::.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මචන්ලා, මට Satellite receivers ටිකක් හම්බ උනා, දන්න එකෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දීපං මේවා එකක් හරි Free Channels වලට හදාගන්න පුලුවන් ද කියලා ? ඔක්කොම වැඩ කරන ඒවා, Card එකක් දාලා තියෙන්නෙ.

    මේ ගැන මගේ වැඩි දැනුමක් නැ,

    මේවා Free Channels වලට unlock කරගන්න පුලුවන්ද ?

    mzvx.jpg

    w4tf.jpg

    j09h.jpg

    vi13.jpg

    තව දෙක තුනක් තියෙනවා. .

    පුලුවන් නම්. . බලන්න පුලුවන් මොනවගේ Channels ද ? ලංකාවෙ ඒවා??

    දන්නෙ නැත්නම් හෙල්ප් එකක් වශයෙක් බම්ප් එකක්. .
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Lankawe channel balana be ban :(
    But ubata free air channel nam ona tharam balana puluwan.but etn wedagath channel ne danna widihata.

    okata ubata disk ekak gana wenwa.
    Disk jathi dekai.
    1. Ku band
    2. C band
    C band disk ekak gehuwoth patta channel thogayak ahu wenawa.But gana wedi.gana Disk eke size eka matha thirayanwa we...:yes:

    disk ekak gahala etn free to air channel set eka balana puluwan.
    Ma site eke free dena channel n mona sat ekenda signal enne kiyala dala thiyanwa.
    Sat eken sat ekata channel change wenwa.

    Channels Available in Free to Air
     
    • Like
    Reactions: K_ZONE

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    silentshan gen ahanna sudu ayye :p 2009/10 kale Satellite gana hena thread series ekak damma buwa. honda aka oo udawu karai.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    හෙල්ප් එකක් වශයෙක් බම්ප් එකක්
    Ela Rep 8+
    මහලොකු හැකර් ඒක දන්නේ නැ .. පැනපන් ලිඳේ :D :D දන්නේ නැ බන් .. පොඩ්ඩක් දන්නවා නම් කියපන්
    නොදකින් වල් ඉබ්බා
    Ela Rep 8+

    Ela Rep 8+

    Ela Rep 8+
    wadi nam mehata ship karapan ekak help ekak widiyata :P

    Lankawe channel balana be ban :(
    But ubata free air channel nam ona tharam balana puluwan.but etn wedagath channel ne danna widihata.

    okata ubata disk ekak gana wenwa.
    Disk jathi dekai.
    1. Ku band
    2. C band
    C band disk ekak gehuwoth patta channel thogayak ahu wenawa.But gana wedi.gana Disk eke size eka matha thirayanwa we...:yes:

    disk ekak gahala etn free to air channel set eka balana puluwan.
    Ma site eke free dena channel n mona sat ekenda signal enne kiyala dala thiyanwa.
    Sat eken sat ekata channel change wenwa.

    Channels Available in Free to Air
    Ela Rep 8+

    මහලොකු හැකර් ඒක දන්නේ නැ .. පැනපන් ලිඳේ :D :D දන්නේ නැ බන් .. පොඩ්ඩක් දන්නවා නම් කියපන්
    Ela Rep 8+

    Ela Rep 8+

    Ela Rep 8+

    මම ලග KU Band එකක් තියෙන්වා බං, C Band එකක් හොයාගන්න පුලුවන් ඕන නම්. එත් ඉතිං ලංකාවෙ ඒවා බලන්න බරි උනොත් ගෙදර උන්ගෙන් ගුටි කන්න වෙනවා ,,
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම ලග KU Band එකක් තියෙන්වා බං, C Band එකක් හොයාගන්න පුලුවන් ඕන නම්. එත් ඉතිං ලංකාවෙ ඒවා බලන්න බරි උනොත් ගෙදර උන්ගෙන් ගුටි කන්න වෙනවා ,,
    හැමතිස්සෙම ගුටි කාලා දැන් ඕන පුරුද්දකට ගිහින් වගේ :P
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    මම ලග KU Band එකක් තියෙන්වා බං, C Band එකක් හොයාගන්න පුලුවන් ඕන නම්. එත් ඉතිං ලංකාවෙ ඒවා බලන්න බරි උනොත් ගෙදර උන්ගෙන් ගුටි කන්න වෙනවා ,,

    හෑමදාම ගුටි කන එකේ ඔක මොකක්ද අදත් ගුටි කාපන්:rolleyes:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    අනික් ඒවා ගැන නම් දන්නේ නැහැ CBN එක අල්ලලා විසි කරපන් :P
    ඕක Dialog KU Band :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔය ගැජමැටික් ටික ගන්න කියක් විතර යනවද බන්..ෆ්‍රි චැනල් විතරක් බලන්න සෙට් කර ගන්න