V8iqRTVRdUI යූටියුබ් එකේ ඉස්සර ස්වර්ණවාහිණියෙ ගිය පරණ සිංදුවක් දැක්ක..මේ සින්දුවෙ අන්තිමට වෙනව වගේ මේ ගායකයත් අකාලයෙ මැරුන (42යි) :(